’’මම එන්නත ලබාගෙන තිබුණත්, මුඛ ආවරණ පැලඳ නොසිටින මිනිසුන් ගැවසෙන ගෘහස්ථ හෝ ජනාකීර්ණ ස්ථානයකට කිසිසේත්ම මා යන්නේ නැහැ’’ එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුස් වැඩිදුරටත් පවසා සිටියේය.
සෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ.
Read Moreතෙවැනි පිපිරීම පළමු පිපිරීම් දෙකට වඩා කුඩා බව පෙනෙන බවත්, ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන සමග කටයුතු කරන බවත් සඳහන් වෙයි.
Read Moreතමාට ලැබුණු එන්නත කුමක්දැයි අනාවරණය නොකළද අගමැති අබ්දුල් හමීඩ් ඩෙබෙයිහ් එන්නත ලබාගත් පළමු වැනි පුද්ගලයා බවට පත්විය.
Read Moreරියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ්රෝවර් රථ පැදවීමට කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු වෙනුවෙන් ඔහුගේ දේහය තැන්පත් කළ මංජුසාවද වින්ඩ්සර් කාසල් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්රෝවර් රථයකම රැගෙන යාමට නියමිතව ඇත.
Read Moreසුනාමි අවදානම හේතුවෙන් නැගෙනහිර ජාවා හි ගම්මාන කිහිපයක් ඉවත් කර තිබුණද, පසුව එය ඉවත් කළ බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශක පැවසීය.
Read More2020 අවසන් වනවිට චීනය තුළම නිෂ්පාදනය කළ mRNA එන්නතක් ලබාගැනීමේ ඉහළ හැකියාවක් පවතින බව චීනයේ එන්නත් කර්මාන්ත සංගමයේ සභාපති ෆෙන් ඩුජියා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,165,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreදකුණු කොරියාව සිය රට තුළම නිෂ්පාදනය කරන ලද සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය ගුවනේ සිට ගුවනට මෙන්ම, ගුවනේ සිට භූමියටද එල්ල කළ හැකි මිසයිල පරාසයකින් සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read More’’තවත් පිපිරීමක් නිරීක්ෂණය වුණා. සිරස් අළු තීරුව දළ වශයෙන් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) වායුගෝලයට ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. අපි දිගටම අධීක්ෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරමින් සිටිනවා’’ යැයි පළාත් පාලන ආයතන සමග කටයුතු කරන භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයද සඳහන් කරයි.
Read Moreසියලුම එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් පවසයි.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ මෙම අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එන්නත් කිරීම තාවකාලිකව නවතා ඇති බව එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක නිලධාරීන් තහවුරු කර තිබුණි.
Read More’’අප්‍රේල් 26 වැනි දින එන්නත තක්සේරු කිරීම සඳහා තාක්ෂණික උපදේශක කණ්ඩායම කැඳවා තිබෙනවා. අවම වශයෙන් එන්නත් දෙකෙන් එකක්වත් එදින ඇගයීමට ලක්කරනු ඇති.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමන හා පූර්වසුදුසුකම් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය රොජෙරියෝ පින්ටෝ ඩි සා ගැස්පාර් පැවසීය.
Read Moreඉන්දියාවේ නවතම වැඩිම දෛනික ආසාදන වාර්තාව මෙය වන අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් 13,060,542ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාදවරයා හෙවත්, පිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් සේවය කළ රාජකීය ස්වාමි පුරුෂයාද වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 134,484,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreෂියාන්-6 ශ්‍රේණියේ තුන්වැනි චන්ද්‍රිකාව අද (09දා) පෙරවරු 7.01 ට දියත් කරන ලදී. අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ සහ අදාළ තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කිරීමට මෙය යොදා ගන්නා බව කියයි.
Read Moreකැන්සිනෝ තනි මාත්‍රාවේ එන්නත චීනය, මෙක්සිකෝව, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල මේ වනවිටත් අනුමැතිය ලබා තිබේ.
Read Moreපසුගිය සතියේ අප්‍රිකානු එන්නත ලබාගැනීමේ සන්ධානය අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 55 වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 220ක් සඳහා ජොන්සන් සහ ජොන්සන් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව මෙම වසරේ තෙවැනි කාර්තුව ආරම්භයේදී මෙම එන්නත් ලබා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.
Read Moreඑදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් හා මිත්‍රත්වයක් ඇති බව ඊට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසති. එම අවස්ථාවේ දී, ඔවුන් පූර්ණ ආරක්ෂිත ආම්පන්නවලින් සැරසී සිටියද, එක් බැල්මකින් හෝ වචනයකින් එකිනෙදා හඳුනා ගන්නා මට්ටමක සිටි බව කියයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.
Read More47 හැවිරිදි තෙන්ඩුල්කාර් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 133,760,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read More71 හැවිරිදි අග්‍රාමාත්‍ය කීත් රෝව්ලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ සඳුදා රාත්‍රියේ තමාට උණ වැනි රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගත් බවත්, පසුව කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කළ බවත්ය.
Read Moreෂෙරිෆ් ඇලෙක්ස් විලන්නුවෙවා පවසා සිටියේ, SUV රථය පැයට සැතපුම් 87ක වේගයකට මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ළඟාවී ඇති බවය. නමුත් එම ප්‍රදේශයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව පැයට සැතපුම් 45කි.
Read Moreමෙය සතියක් ඇතුළත ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 100,000කට වඩා වාර්තා වී ඇති දෙවැනි අවස්ථාව වන අතර, පසුගිය සඳුදා ආසාදිතයන් 103,558ක් වාර්තා විය.
Read Moreචීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත් සමූහයක් පසුගිය මස අගදී නේපාලයට ලබාදී තිබුණි.
Read Moreකැනඩාවේ බුද්ධි සේවයේ කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති අතර, එහි අධ්‍යක්ෂ ඩේවිඩ් විග්නෝල්ට් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඒජන්සිය තහවුරු කළේය.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි ධවල මන්දිරයේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම් සාකච්ඡාවකදී අනාවරණය කරයි.
Read More