saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7871 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා සහ රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධය දුර්ලභයි - WHO

calendar_today 2021 අප්‍රේ 08 - 07:15 remove_red_eye - 232  

යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ නියාමකයින්ගේ නවතම තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පිළිගත හැකි නමුත් එය තහවුරු කර නොමැති දුර්ලභව අවස්ථාවක් බවයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,934,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් කාණ්ඩ දෙකක් අඟහරුවාදා ලෙබනනයට පැමිණි අතර, මෙම එන්නත් ලෙබනන් හමුදාව, රේගුව, සමාජ ආරක්ෂණ සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා වෙන් කරන බව ලෙබනන් භාරකාර සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.

Read More

ගිනිකොනදිග ආසියානු කලාපය, විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, එක්සත් ජනපදය, තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි.

Read More

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

Read More

ගෙවුණු පැය 24 තුළ බ්‍රසීලය අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 4,195ක් වාර්තා කර ඇත. මේ නවතම සංඛ්‍යාලේඛනවලින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 336,947ක් බවට පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට බෝල්කන් රාජ්‍යයට උපකාර කිරීම සඳහා චීනය සර්බියාවට එන්නත් ලබා දී ඇති අතර, සීනොෆාම් එන්නත් තොගය පෙරේදා බෙල්ග්‍රේඩ් වෙත පැමිණ තිබේ.

Read More

මෙම නව හයිපර්සොනික් මිසයිල වැඩසටහන අසමත් වීම එක්සත් ජනපදය ලැබූ දරුණු පසුබෑමක් වන අතර, ඔවුන් මෙවැනි හයිපර්සොනික් ආයුධ නිපදවීම සඳහා චීනය සහ රුසියාව සමග තරගයක නිරතව සිටින මොහොතක අසාර්ථකත්වයට පත්වීම ඊට හේතුවයි.

Read More

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ බොලිවුඩ් තරු ගණනාවකට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,275,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

වසර 15කට පසුව පලස්තීනයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට පෙර පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙසේ ජර්මනිය වෙත ගොස් තිබේ.

Read More

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර, කොවිඩ්-19 මධ්‍යයේ සීමාවන් සමග තරගාවලිය සංවිධානය කර ඇත.

Read More

විවිධ රටවල කොවිඩ්-19 එන්නත්වලට සමාන ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් යුතු COVAX වැඩසටහන මේ වනවිට රටවල් 86ක් සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 36කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Read More

පෙර නොවූවිරූ ලෙස ආසාදිතයන් ඉහළ යෑම මධ්‍යයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් රාත්‍රී ඇඳිරි නීතිය සහ සති අන්තයේ එනම් සිකුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා පෙ.ව. 7.00 දක්වා දැඩි අගුලු දැමීමක් ඇතුළු නව සීමාවන් ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල තවත් මාත්‍රා 500,000ක් තායිලන්තය විසින් මිලදී ගන්නා බව තායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විරකුල් ඊයේ (05දා) ප්‍රකාශ කළේය.

Read More

මාර්තු මුලදී ඉන්දියාවේ නැවත ආසාදන ඉහළ යාමට පටන් ගෙන ඇති අතර, මාස දෙකකටත් අඩු කාලයකට පසු, දෛනික ආසාදන දස ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඉන්දියාවේ මේ ඇති වූ තත්ත්වය අසල්වාසී රටවලටද වඩාත් සලකා බැලිය යුතු තර්ජනයක් වන අතර, අනවශ්‍ය ජන ඒකරාශීවීම් වැළැක්වීමටත්, මහජන සෞඛ්‍ය පුරුදු දැඩිව බලාත්මක කිරීමටත් දැන් කාලය එලැඹ තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ලෙනොක්ස් ප්‍රදේශයට ඇති වූ සුළු කම්පන කිහිපයකින් පසුව රික්ටර් මාපකයේ 4.0ක භූමිකම්පාවකින් දැඩි සෙලවීමකට එම ප්‍රදේශය ලක්වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.z

Read More

ඇමෙරිකාව පුරා වසංගතයක් පැතිරී ගොස් ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් වාර්ගික අසාධාරණයට හා පොලිස් කෘරත්වයට එරෙහි විරෝධතාවලට එක් වූ අතර, වසංගතයේ පීඩනය යටතේ ආර්ථිකය කඩා වැටුණි.

Read More

දකුණු තායිලන්තයේ නාරතිවට් පළාතේ බන්ධනාගාරයක රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 112දෙනෙකු සෙනසුරාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

තායිවානයේ ප්‍රවාහන අමාත්‍ය ලින් චියා-ලන්ග් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මෙම අනතුරේ වගකීම භාරගන්නා බව සඳහන් කර ඇත.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් පෘතුගාලය සංචාරකයන් සඳහා දේශ සීමාව වසා දැමීම අප්‍රේල් 15දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එල් සැල්වදෝරයේ චීන තානාපති කාර්යාලය නවතම පරිත්‍යාගය දෙරට අතර ශක්තිමත් සහයෝගය සහ මිත්‍රත්වයේ තවත් නිරූපණයක් ලෙස හැඳින්වීය.

Read More

සමහර අවස්ථාවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, උපන් දිනය, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංකය සහ සම්බන්ධතා තත්ත්වයන්ද එම දත්තවල ඇතුළත් බව කියයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,196,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.

Read More

මේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

තායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.