ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 156,472,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
කොරෝනා වෛරසය වැලඳීමෙන් පසු ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 64ක් ජනවාරි මාසයේදී මිය ගිය අතර එය වසංගතය අතරතුර වෛද්‍යවරුන්ට මාරාන්තිකම මාසය විය.
Read Moreනගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.
Read Moreඉන්දීය බලධාරීන් විසින් තවත් කොවිඩ්-19 සම්බන්ධ මරණ 3,915ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට අඛණ්ඩව 10 වැනි දිනටත් දෛනික මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.
Read Moreඑරට එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට (JCVI) අනුව එන්නත් ලබාගැනීමට ප්‍රමාදයක් නොමැතිතාක් කල්, වයස අවුරුදු 30-39 අතර අයට හැකි සැමවිටම ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබාදිය බව සඳහන් කර තිබේ.
Read Moreඅප්‍රිකාවේ එන්නත් කිරීමේ අනුපාතය ලෝකයේ අඩුම අගයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් පුද්ගලයින් 1,000කට එන්නත් මාත්‍රාවන් 150ක් ලබා දී ඇත. නමුත් සහරා අප්‍රිකානු කලාපයේ එය දහසකට මාත්‍රා 8ක් පමණි.
Read Moreඑන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.
Read Moreඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 155,620,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅපේ‍්‍රල් මාසය ඉදිරියට යත්ම නේපාල ජාතිකයන් ඉන්දියාවේ දේශ සීමාව හරහා ආගමික උත්සව සඳහා එක්රැස් වූ අතර එහිදී නේපාල බැතිමතුන් හින්දු භක්තිකයන් සමග එක් විය. ඒ අනුව අප්‍රේල් මස මුලදී නේපාලයේ අර්බුදය ගොඩනැගීමට පටන් ගත් අතර, එරට අග්‍රාමාත්‍ය ඕලි පවසා සිටියේ දෛනිකව කුළුබඩු ආහාරයට ගැනීම නිසා හොඳ ප්‍රතිශක්තියක් තම ජනතාවට ඇති බවය. නමුත් එසේ කියූ නේපාල අගමැතිවරයාම දැන් ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලමින් සිටියි.
Read Moreකොවිඩ්-19 ආශ්‍රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි. මෙය පැය 24ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනයයි.
Read More’’අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read More’’ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා නොගෙන, තවත් එන්නතක් අපේක්ෂාවෙන් සිට, යම් කාලයකදී වඩාත් කැමති එන්නතක් ලබා ගැනීමට පෙර කොවිඩ්-19 ආසාදනය වී ඔබ මිය යාමේ සැබෑ අවදානමක් පවතිනවා. එන්නත් ප්‍රතික්ෂේප කිරීමෙන් ඉහළ සම්ප්‍රේෂණ අනුපාතයක් ඇතිවිය හැකි බව, තමන්ගේම එන්නත් කිරීමේ වැඩසටහන් ප්‍රමාද කළ රටවල් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ තීරණය කොවිඩ්-19 වලින් වළක්වා ගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවනු ඇති.’’ ආචාර්ය පෝල් හන්ටර් කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ දෙවැනි ආසාදන රැල්ලෙන් දැඩිව බැටකමින් සිටින ඉන්දියාවට, වසංගතයේ තුන්වැනි රැල්ල නොවැළැක්විය හැකි වනු ඇති බව ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක අනතුරු අඟවයි.
Read Moreවයස අවුරුදු 18-59 අතර වැඩිහිටියන් සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත 78.1%ක ඵලදායීතාවක් පෙන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ පවසති. ඒ අනුව සීනොෆාම් සහ තවත් චීන සමාගමක් වන සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නත්වල හදිසි භාවිතය පිළිබඳ අනුමැතිය මෙම සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
Read More’’මේ සටන අත්නොහැර, අපට හැකි තැන අප ඉගෙන ගත යුතුයි. අපට හැකි තැන හැදෑරීමට අප කටයුතු කළ යුතුයි. සියලු මෙවලම්, එනම් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය), එන්නත් සහ සාමූහිකත්වය සමග අපට ඇත්ත වශයෙන්ම කොවිඩ්-19 පාලනය කිරීමට, පරාජය කිරීමට පුළුවන් යන බලාපොරොත්තුව අප සියලු දෙනා තුළම තිබිය යුතුයි.’’ WHO කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 154,759,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමේ සමග සමුළුව සඳහා බ්‍රිතාන්‍යයේ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බැවින් තමන් අතථ්‍ය ආකාරයෙන් සමුළුවට සහභාගී වන බවයි.
Read Moreවසංගතය නේපාලයේ පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් මේ වනවිට උද්ගත වෙමින් පවතී. දැඩි වෙහෙසක් දරමින් වෛරසය පාලනය කිරීමට අරගල කරන අසල්වැසි ඉන්දියාවට සමාන තත්ත්වයකට රට ගමන් කරමින් සිටින බව රතු කුරුස සංවිධානය බදාදා අනතුරු අඟවා තිබේ.
Read Moreටෝකියෝ ඔලිම්පික් උළෙලට සති කිහිපයක් තිබියදී ජපානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, ටෝකියෝ, කියෝතෝ, ඔසාකා සහ හයෝගෝ යන ප්‍රාන්ත සියල්ලම මැයි 11දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreමේ වනවිට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂිත වෛද්‍ය සායන වසා දමා, හදිසි සැත්කම් හා පිළිකා ප්‍රතිකාරවලින් බැහැර සියලු සැත්කම් අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට වැඩි වශයෙන් විවෘත කිරීම හරහා එරට වෙත නව ප්‍රභේදයන්ගේ ආසාදිතයන් පැමිණීම මෙම නවතම තත්ත්වයට හේතුව බව විශ්වාස කෙරෙයි.
Read Moreබ්‍රසීල ජනාධිපතිවරයා දිගු කලක් පුරා කොවිඩ්-19 හි ඉහළ නැගීම අවතක්සේරු කළ නායකයෙකු වූ අතර, අවශ්‍ය අවස්ථාවේ ලොක්ඩවුන් සීමා සහ සමාජ දුරස්ථ කිරීමේ නීතිරීතිවලට වඩා රටේ ආර්ථික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළේය.
Read Moreඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා යදින දුප්පතුන්ට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලධාරීන් හිරිහැර කරන වීඩියෝ දර්ශන විභාග කළ මහාධිකරණය, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ඇති බවට ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශ කළ දේ හා සැසඳීමේදී, මෙම ප්‍රවෘත්ති තරමක් ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් පෙන්වන බව කියා සිටියේය.
Read Moreආසන්න කාලසීමාවේදී එරටට වැඩිවන අමුත්තන් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා මාලදිවයින් නිලධාරීන් සංචාරකයින්ට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව පසුගිය මාසයේ නිවේදනය කිරීමත් සමග මෙසේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 153,943,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට අනුව, නව දත්ත මගින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක සති හතරක් දක්වා ගබඩා කර තැබිය හැකිය.
Read Moreආසාදිතයන් මිලියන 20ක් ඉක්මවූ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් දැන් ලොක්ඩවුන් කර ඇති අතර, රෝහල්වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හිඟය විශාල අර්බුදයක් බව කියයි. නවදිල්ලියේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව හමුදාවේ සහාය පතා ඇති පසුබිමක, ඉන්දීය සත්වෝද්‍යානවල සිංහයන් 8කටත් කොවිඩ්-19 වැලඳෙයි.
Read More’’පසුගිය සතියේ ආසාදන සිදුවීම්වලින් අඩකට වඩා ඉන්දියාව සහ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වුණා. නමුත් ඉතා අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින තවත් බොහෝ රටවල් ලොව පුරා තිබෙනවා.’’ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික උපදෙස් අනුගමනය කරන ලෙස WHO ප්‍රධානියා ලොවපුරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමධ්‍යම මදරිපූර් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිරාජ් හුසේන් පැවසුවේ අනතුරින් මියගිය අයගේ මළ සිරුරු 26ක් සොයාගෙන ඇති අතර, සමහර ඒවා තවමත් අතුරුදන්ව ඇති බවයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අපේ‍්‍රල් 22 වැනි දින ඉන්දියාවේ මිලියනයකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 206ක් වාර්තා විය. එනම් නේපාලයේ සාමාන්‍ය ඒක පුද්ගල ආසාදන අනුපාතය, මීට සති දෙකකටත් අඩු කාලයකට පෙර ඉන්දියාවේ පැවති තත්ත්වයේම දැන් පවතී.
Read More