saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7296 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 3,095,000ක් ඉක්මවා යයි

calendar_today 2021 අප්‍රේ 25 - 06:30 remove_red_eye - 165  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,071,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

නවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.

Read More

අගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.

Read More

පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.

Read More

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

Read More

ඉන්දියාව දෙවැනි කොරොනා රැල්ල හමුවේ දරුණු බලපෑමකට ලක්වූ රට බවට මේ වනවිටත් පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 145,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝ රටවල ඇණහිට ඇති තත්ත්වයක චීනයේ එන්නත් සඳහා අනුමැතිය හිමිවීම ලොවපුරා එන්නත්කරණය වේගවත් කිරීමට පහසුකම් සලසනු ඇත.

Read More

ඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී ඇති පරිසරයක මෙසේ චීනය සිය උපකාරය ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබේ.

Read More

එදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල විනෝදාංශ වෙත යොමුවීමත් නිසා වෙනත් බෝනොවන රෝගාබාධවලට හසුවීමේ අවදානම අඩු වී ඇති අතරම, පවුලේ සමගියද වැඩිවී තිබේ.

Read More

පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේය.

Read More

රොකට් තුනෙන් එකක් අබු ග‍්‍රයිබ් බන්ධනාගාරය අසලත්, තවත් එකක් ත‍්‍රස්ත මර්දන ඇකඩමිය අසල හිස් පෙදෙසකටත්, තෙවැන්න ඉරාක හමුදා කඳවුරක් අසලත් පතිත වී ඇති බවත් පවසයි.

Read More

එය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායකයන් පැවසීය.

Read More

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවත්, ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු කිරීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 144,350,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සොහොන් පිටි පිරී ගොස් ඇති අතර, රෝහල්වලින් රෝගීන් ආපසු හරවා එවන තත්ත්වයක් දැකගත හැකිය. මංමුලා වූ ජනතාව සමාජ මාධ්‍ය වෙත හැරෙමින් රෝහලක ඇඳක් හෝ ඖෂධ ඉල්ලා අයදින ආකාරය දැකිය හැකිය.

Read More

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමී ත‍්‍රස්ත කණ්ඩායම වන අල්-ෂබාබ් නවතම ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තේ ඔවුන්ගේ සටන්කරුවන් සෝමාලියානු ජනාධිපති මන්දිරය ඉලක්ක කරගත් බව පවසමිනි.

Read More

රටපුරා කොවිඩ්-19 ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

රටේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන්නොත්, වරින් වර ආසාදිතයන් මතුවී‍මේ හැකියාව තිබුණත්, බරපතල ලෙස ආසාදන පැතිරයාමේ හැකියාව බෙහෙවින් අඩු බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ ෂාවෝ යිමිං පවසයි.

Read More

සැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අභ්‍යන්තර කටයුතු ඇමති පවසයි.

Read More

සම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

Read More

උත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 143,482,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

’’මෙම ප්‍රවේශය පිටුපස ඇති අදහස වන්නේ, ඕනෑවට වඩා නියම කළ මඟ පෙන්වීමකින් තොරව අපගේ සේවකයන්ට හොඳ තීරණ ගැනීමට හැකියාව ඇති බව ප්‍රකට කිරීමයි’’ බාරා පැවසීය.

Read More

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය රියදුරු, සහායකයකු, දුම්රිය නඩත්තු නිරීක්ෂකයෙකු සහ තවත් 23 දෙනෙකු රඳවා තබා ගැනීමට ඊජිප්තු නීතිපති නියෝග කර තිබේ.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව එරට අධීකරණය කියා සිටියේය.

Read More

චීනයේ කැන්සිනෝ එන්නත භාවිත කරන රටවල් අතරට මෙසේ මෙක්සිකෝවද එක්ව සිටින අතර, දකුණු ඇමෙරිකානු රාජ්‍යය තුළ වසංගතය පිටුදැකීම සඳහා දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

Read More

B.1.617 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු අගදී වාර්තා කළේය. එහි E484K විකෘතියක් අඩංගු වන අතර එය වෙනත් ප්‍රභේදයන්ගෙන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී ඇති අතර L425R ලෙස හැඳින්වෙන තවත් විකෘතියක් එහි සම්ප්‍රේෂණ හැකියාව වැඩි කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.