මාරාන්තික පාසල් වෙඩි තැබීම් සිද්ධියෙන් පසු සිවිල් ආයුධ පාලනය වහාම දැඩි කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝග කර ඇති බව ක්‍රෙම්ලිනය පවසයි. සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ ඥාතීන්ට පූටින් සිය ශෝකය ප්‍රකාශ කළ බව පෙස්කොව් පැවසීය. එමෙන්ම ජනරජය බදාදා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කරමින්, ’’මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ. කොටින්ම මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා.’’ යැයි කීවේය.
Read Moreප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගි වූ ’නාඳුනන පුද්ගලයන්ට’ එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එහිදී අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් මෙවැනි සිදුවීම් අර්ථ දක්වන්නේ, තමාගේත්, සෙසු ප්‍රජාවගේත් වළ සියැසින්ම කපා ගැනීමක් ලෙසිනි.
Read Moreසයීඩ් අල්-ෂුහාඩා පාසල ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර සිසුන් භීතියෙන් එළියට එනවිට තවත් බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇත. ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුවියන් බව බලධාරීහු පැවසූහ. සමහර පවුල් තවමත් තම දරුවන් රෝහල් තුළ සොයමින් සිටින බව කියයි.
Read Moreආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය මෙම විනාශකාරී ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටියි. සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත නව ආසාදිතයන් වාර්තා වන අතර, ආර්ථික විද්‍යාඥයන් මේ වසරේ ද්වි-ඉලක්කම් වර්ධනය සඳහා ඔවුන්ගේ පුරෝකථනයන් ගැන නැවත සිතා බලමින් සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 158,600,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා කොවැක්ස් වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දෙන බව චීනය නිවේදනය කර ඇති අතර, මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යන බවද කියයි.
Read Moreජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීම හේතුවෙන් මැයි 17 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැච්ගේ ජපාන සංචාරය කල් දමා ඇති බව ටෝකියෝ 2020 ඔලිම්පික් සංවිධායකයෝ පවසති.
Read Moreසමාජ දුරස්ථභාවය වෙනුවෙන් එක්සත් රාජධානියේ ජනතාව තුළ පැවති කැපවීමේ උත්සාහයට සහ එන්නත් කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වයට ස්තූතිවන්ත වන්නට මේ ආකාරයෙන් එක්සත් රාජධානියේ ආසාදන හා මරණ අඩුවී තිබේ.
Read Moreලාඕසයේ පැතිර යමින් ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීන රජය විසින් සපයන ලද වෛද්‍ය සැපයුම් සමූහයක් එහි අගනුවර වන වියන්ටියාන් වෙත ළඟාවී තිබේ.
Read Moreරටපුරා ලොක්ඩවුන් සීමා යටතේ අන්තර් රාජ්‍ය හා අන්තර් දිස්ත්‍රික් සංචරණ සමග සියලුම සමාජ රැස්වීම් තහනම් කෙරේ. අවන්හල්වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර, රැගෙන යාමට පමණක් අවසර ඇත. අගුලු දැමීමේදී මංගල උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා අවසර නැත. අධ්‍යාපන ආයතනද වසා ඇත.
Read Moreෆයිසර් එන්නත සඳහා ලොව පුරා රටවල් 19කින් ලබාගත් විවිධ ද්‍රව්‍ය හා සංරචක 280ක් අවශ්‍ය බව බෝර්ලා පැවසීය. පේටන්ට් බලපත්‍රයක් නොමැතිව එන්නත් නිෂ්පාදනය කිරීමේදී ෆයිසර්ට වඩා අඩු පළපුරුද්දක් ඇති ආයතන එකම අමුද්‍රව්‍ය සඳහා තරග කිරීමට පටන් ගන්නා බවට ඔහු තර්ක කළේය.
Read Moreලාඕසය අපේ‍්‍රල් 14දා අලුත් අවුරුදු නිවාඩුවේ සිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් අත්විඳිමින් සිටින බව කියයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව සෙනසුරාදා වනවිට රට තුළ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,233ක් පමණි. ඉන් 1,184ක් පසුගිය මාසයේ වාර්තා වී තිබේ. ඉන් 28ක් සෙනසුරාදා වාර්තා විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 157,943,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවට උපකාර කිරීම සඳහා අන්තර්ජාතික රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඉන්දියානු රතු කුරුස සංගමයට ඩොලර් මිලියනයක මුදල් ආධාර ලබාදීමට චීන රතු කුරුස සංගමය තීරණය කර තිබේ.
Read Moreප්‍රංශ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් WHO ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අනතුරු ඇඟවමින් කියා සිටියේ, මේ වනවිට ඉන්දියාවේ අප දකින වසංගත රෝග ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේ, එය අතිශය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් බවයි.
Read Moreනේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලිගේ මාධ්‍ය උපදේශක, ප්‍රධාන පුද්ගලික ලේකම් සහ නියෝජ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreරට වෛරසයට ගොදුරු වී ඇති බවට හැඟීමක් මහජනතාවට ලබාදීමට ඉන්දීය රජය අසමත් වී ඇති බව පෙන්වා දෙන ලැන්සෙට් වෛද්‍ය ජර්නලය, රජය ප්‍රමාණවත් සූදානමක් ඇති නොකර උදාසීනත්වය දිරිගැන්වූ බවත්, රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම මන්දගාමී කළ බවටත් චෝදනා කරයි. විශේෂයෙන්ම සුපිරි සිදුවීම් ඇතිකළ ආගමික උත්සව හා දේශපාලන පෙළපාලි ඉදිරියට යාමට මෝදි රජය ඉඩදී බලා සිටීම කිසිසේත්ම සමාව දිය නොහැකි තත්ත්වයක් බව ලැන්සෙට් කතුවැකිය අවධාරණය කරයි.
Read Moreඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා ජනපති ධුරය දරන කාලයේදී ධවල මන්දිරයේ සිටි, මාධ්‍යයේ වඩාත් අවධානය දිනාගත් සුනඛයෙකු ලෙස මෙම සුරතල් සුනඛයා (බෝ) සැලකුණි.
Read Moreසිසුන් පාසලෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම් සිදුව තිබීමෙන් මෙය පාසල් දරුවන් ඉලක්ක කළ ප්‍රහාරයක් බව විශ්වාස කරන අතර, වීථි පුරා දරුවන්ගේ පාසල් බෑග් සහ පාවහන් විසිරී ඇති ආකාරය ඡායාරූපවල දැකගත හැකි විය. ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරය ගැහැණු ළමයින් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreසංවර්ධිත රාජ්‍යයන් හා සැසඳීමේදී එය ඉතා පහළ අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රාජ්‍යයන් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 157,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමේ වනවිට ඉන්දියාව අවට රටවල, එනම් උතුරින් නේපාලයේ සිට ශ්‍රී ලංකාව දක්වාත්, දකුණින් මාලදිවයින දක්වාත් ආසාදන ඉහළ ගොස් තිබේ. එය ඉන්දියාවේ අසල්වැසියන් පමණක් නොව, අග්නිදිග ආසියාවේ තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවලද ආසාදන වැඩි කිරීමට තරම් ප්‍රබල කම්පන තරංගයකි.
Read Moreමෙම දැඩි ක්‍රියාමාර්ග සඳුදා සිට ක්‍රියාත්මක වන අතර එරට රජයේ නිරෝධායන පහසුකම් තුළ මෙම රටවල් තුනෙන් ඕනෑම රටකින් පැමිණෙන මගීන් දින 6ක් රැඳී සිටීම අනිවාර්ය වෙයි.
Read Moreපෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.
Read Moreඉන්දියාවේ ගෙවීගිය දිනයේ ආසාදිතයන් 401,078ක් වාර්තා වූ අතර, අඛණ්ඩව තුන්වැනි දිනටත් ආසාදන 400,000කට අධික සංඛ්‍යාවක් සහ 17 වැනි දිනටත් ආසාදන 300,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
Read Moreරුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි. පොදු ප්‍රවාහනයේදී, පෝලිම්වල, පිරිස ඒකරාශී වී සිටින ස්ථාන ගැන සැලකිලිමත් වන්න.
Read Moreප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.
Read More