’’අපට උදව් කරන්නැයි අපි ලෝකයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉන්දියාව ලෝක සැපයුම් දාමයේ අති විශාල එන්නත් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන නිසා, ලෝකයට එන්නත් නිපදවීමේ ව්‍යාපාරයට ඉන්දියාව නැවත ගෙන්වා ගත යුතුයි’’ යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා හෙන්රියාටා ෆෝර් කියයි.
’’අපි ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න, ඵලදායී ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම හැකි වන පරිදි ලොව පුරා වැඩ කරන පදනමක් ගොඩනඟා තිබෙනවා. අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර, ඒ පදනමේ අපගේ වැඩ කටයුතු කරගෙන යනු ඇති. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට ගමන් කළ හැකි යැයි අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ.’’ බිල් සහ මෙලින්ඩා නිවේදනය කරති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 153,170,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනේපාලයේ අග්‍රාමාත්‍ය ෂර්මා ඔලි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ රට තුළ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 7,388ක් වාර්තා කර ඇති බවත්, එය මෙතෙක් රට තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත් කියා සිටියේය.
Read More’’කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා බොහෝ රටවලට සීමිත සම්පත් ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා පුළුල්, දැරිය හැකි සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා වන COVAX හි මෙහෙවරට අප සහාය දෙනවා’’ මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බැන්සල් පවසයි.
Read Moreගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 368,147ක් වාර්තා කළ ඉන්දියාවේ, අඛණ්ඩව දින 11ක් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාව ඉක්මවා ගොස් ඇත.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ නවසීලන්ත රේගුවේ සේවය කළ දේශසීමා සේවකයන් 9 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙසේ සේවයෙන් පහ කරන ලද අය නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව සඳහන් වෙයි.
Read Moreගෝලීය එන්නත් හිඟය ළඟදීම අවසන් විය හැකි බවට ඉඟි පළ කරමින්, ගෝලීය සෞඛ්‍ය සංවිධානය චීනයේ සීනොෆාම් සහ සීනොවැක් වෙතින් ඔවුන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වන හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ඉල්ලීම් පිළිබඳ තීන්දු මෙම සතිය අවසන් වනවිට ප්‍රකාශයට පත්වනු ඇත.
Read Moreශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ ඉන්දියාවේ උතුරු ප්‍රාන්තය වන හර්යානා සහ ආසාදන තියුනු ලෙස ඉහළ යමින් පවතින ඔඩීෂා ප්‍රාන්ත රජය ලොක්ඩවුන් තත්ත්ව ප්‍රකාශයට පත්කරයි.
Read Moreඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 152,474,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.
Read Moreඑහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය මාසය අවසාන භාගයේදී ඉන්දීය රජයේ ඉල්ලීමක් පරිදි කොවිඩ්-19 පිළිබඳ ට්විටර් පණිවුඩ කිහිපයක් ඉවත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කළේය.
Read Moreඉන්දියාව දේශපාලන රැලි සහ ආගමික උත්සව වැනි සුපිරි ව්‍යාප්ත සිදුවීම් සමග වෛරසයේ දරුණු නව විකෘතිතාවන් එකතු වී ඇති හෙයින්, සමස්ත මරණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා, සමස්ත ආසාදිතයන් මිලියන 20කට ආසන්න වෙමින් ඇත්තේ, පසුගිය පෙබරවාරි සිට පමණක් එය මිලියන 9කට ආසන්න වැඩිවීමක් පෙන්වමිනි.
Read Moreඉදිරි සතිවලදී චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාගන්නා දකුණු ඇමරිකානු ක්‍රීඩකයින් සිය ගණනක් අතර මෙසී සහ නෙයිමාර්ද සිටින බව කලාපීය පාපන්දු සම්මේලනය පවසයි.
Read More1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් පසු නාසා ආයතනය රාත්‍රී කාලයේ ස්ප්ලෑෂ් ඩවුන් එකක් හෙවත්, පැරෂුට් මගින් අභ්‍යවකාශ යානයක් ජලය මතට ගොඩබසින පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.
Read Moreමෙවැනි පසුබිමක සමහර බටහිර රටවල් ඉදිරි සති කිහිපය තුළ වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමට අපේක්ෂා කළත්, වෛරසයේ ලෝක ව්‍යාප්ත චිත්‍රය දැන් දරුණු තත්ත්වයක පවතී. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අත,ර මරණ සංඛ්‍යාව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉන්දියාවේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාගත ලෙස ඉහළ යෑම සිදුකරන පීසීආර් පරීක්ෂණ මත තීරණය වන අතර, එනමුදු එරට තවදුරටත් වාර්තා නොවන දත්තයන්ද රැසක් පවතින බවට චෝදනා මතුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 151,768,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් සුවය ලැබූ පුද්ගලයින්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එක් මාත්‍රාවකින් අමතර ප්‍රතිශක්තියක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ අවධාරණය කරති.
Read Moreමියගිය අයගෙන් 16 දෙනෙකු රෝගීන් වන අතර, දෙදෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයෝය. ගින්න හටගන්නා අවස්ථාවේ රෝගීන් 60 කට ආසන්න සංඛ්‍යාවක් රෝහලේ සිට ඇති බව කියයි.
Read Moreෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව දැඩි බලපෑමකට නතුව පවතින වටපිටාවක ආසියාවේ බලවත්ම රාජ්‍ය මෙන්ම, මේ වනවිට ලෝක බලවතා ලෙසද නැගීඑන චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති බව කියයි.
Read Moreඉන්දීය නායකයා මේ ආකාරයෙන් රට තුළ දේශපාලන සෙල්ලම් දමමින්, විචාර බුද්ධියක් නොමැති බහුතර ඉන්දීය ජනතාව අන්ඳවද්දී, වසංගතයක් මැද මහා ජනරැළි පවත්වද්දී, එරට ජනගහනයෙන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා තිබුණේ 2%ක ප්‍රතිශතයක් පමණක් වීමම ඛේදාන්තයකි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වූ ඉන්දියාව සේරම් ආයතනයේ ප්‍රධානියාට අද විශේෂ බලකා සෙබලු සහිත ආරක්ෂාවක් ලබාදීමටද සිදුව ඇත්තේ මේ පසුබිම තුළය.
Read Moreකොවිඩ්-19 වෛරසය හමුවේ සුනාමියකට නතුව ඇති ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4ක සීමාවට ආසන්න බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත්වල සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුව 95%ක ඵලදායී බවක් පෙන්වා ඇති මොඩෙර්නා එන්නත, පසුගියදා සිදුවූ අධ්‍යයනයකදී සැබෑ ලෝකයේ 94%ක ඵලදායී බවක් පෙන්වා තිබුණි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ පස්වැනි එන්නතයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 150,960,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
Read Moreගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.
Read Moreදස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ ඊශ්‍රායල උත්සවයකදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් 103 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read More