ටෝකියෝහි ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව නිවේදනය කළේ ටෝකියෝ හි තරගාවලිය ආශ්‍රිත ස්ථානයක සේවය කරන 40 හැවිරිදි නිලධාරියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි.
චීන ප්‍රධාන භූමියේ ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නත සංවර්ධනය කිරීමට හා නිෂ්පාදනය කිරීමට කැන්ග්තායි සමාගමට පූර්ණ අයිතියද හිමිව තිබේ.
Read Moreඑක්සත් ජනපදය අභිභවා මුලින්ම අභ්‍යවකාශයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන රට ලෙස රුසියාව සිය පැරණි අභ්‍යවකාශ ආධිපත්‍ය මේ හරහා පෙන්වීමට උත්සාහ කරන අතර, මෙම රංගන ශිල්පීන් වෘත්තීයමය නොවන ගගනගාමීන් මෙන්ම නළු-නිළියන් ලෙස අභ්‍යවකාශයේදී මෙම භාරධූර රංගන කාර්යය සිදුකරනු ඇති බව රොස්කොස්මොස් පවසයි.
Read Moreනේපාලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 439,658ක් සහ මරණ 4,669ක් දැනට වාර්තා වී ඇත. එහිදී පසුගිය දින 10 තුළ දී පමණක් නේපාලයේ මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් 20%ක් සහ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණවලින් 1/4ක් සටහන් වීමද අතිශයින්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 161,536,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’මේ වනවිට අඩු ආදායම්ලාභී රටවලට යන්නේ එන්නත් සැපයුමෙන් 0.3%ක් පමණයි. ධනවතුන්ට පමණක් ප්‍රතිලාභ ලැබෙන ට්‍රිකල්-ඩවුන් න්‍යාය මේ එන්නතට යොදාගැනීම, මාරාන්තික ශ්වසන වෛරසයකට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් වන්නේ නැහැ.’’ ඇමෙරිකාව වයස 12 - 15 දරුවන්ට එන්නත් ලබාදීමට සැලසුම් කරද්දී WHO ප්‍රධානියා හඬ අවදි කරයි.
Read Moreඕනෑම ආකාරයක කොවිඩ්-19 ආසාදිතයන් කාන්දුවීමක් හේතුවෙන් පාලනයකින් තොරව නැවත ආසාදන නැගිටීමක් සිදුවිය හැකි බැවින් මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා තීරණාත්මකව ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreකොවිඩ්-19 ආසාදන ඉහළ ගියද රට අගුලු දැමිය යුතු නැති බව අප්‍රේල් මස සිය ජාතික දේශනයේදී අවසන් වරට ඉන්දියානුවන් හමුවේ ප්‍රකාශ කළ අගමැති මෝදි දැන් පවසන්නේ, ’’රටේ විවිධ ප්‍රදේශවල කෝවිඩ් රෝහල් ඉදිවෙනවා. නව තාක්ෂණයෙන් ඔක්සිජන් නිෂ්පාදනාගාර සැකසෙනවා. දුරබැහැර ප්‍රදේශවලට ඔක්සිජන් දුම්රිය ගමන් කරනවා.’’ යනුවෙනි.
Read More’’මේ මොහොතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන විශාල ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීම භයානකයි. එහි අවදානම ඉතා ඉහළයි. මෙය පැවැත්වීමෙන් සිදුවන හොඳ ඉතා කුඩායි. හානිය විශාලයි. ඉන්දියාව සහ බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් තවමත් වසංගතය හමුවේ බොහෝ අරගලයක නිරත වෙමින් සිටින බව අපට පෙනෙනවා. තවම සැමරීමට කාලයක් පැමිණ නැහැ.’’ හිරෝෂි මිකිටානි පවසයි.
Read More’’යම් අවදානමක් ගැනීමට අකමැති අය සිටින අතර, එහි කිසිදු වරදක් මා දකින්නේ නැහැ. ඔවුන් තවදුරටත් මුඛ ආවරණය පැලඳ සිටියාට ඔබ ඔවුන් විවේචනය කරන්න යන්න එපා. ඒ වගේම මට නොමේරූ ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මෙය පැහැදිලිවම අපට යා යුතු ජයග්‍රාහී දිශාවේ පියවරක් පමණයි.’’ එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read More’’මේ වෛරසය සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකි බව පසුගිය වසර අපට පෙන්වා දී තිබෙනවා. තත්ත්වය නරක අතට හැරේ නම්, නිර්දේශයන් වෙනසක් කිරීමට අපට සැමවිටම අවස්ථාවක් තිබිය හැකියි.’’ එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරිය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළ කළු, ලතින් සහ ආසියානු සම්භවයක් ඇති අයට තවමත් සුදු ජාතිකයන්ට සමානව එන්නත් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) දත්ත පෙන්වා දෙයි.
Read Moreඑක්සත් රාජධානිය තුළ සතියක කාලයක් තුළ ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් 520 සිට 1,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ව්‍යාප්තිය වැඩි වී ඇති ප්‍රදේශවල වේගවත් පරීක්ෂණ සහ ලුහුබැඳීම් ඇතුළු අතිරේක පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 160,815,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වීමත් සමග ගෝලීය ගුවන් සමාගම් රැසක් ඊශ්‍රායලය වෙත සිදුකරන ගුවන් ගමන් අවලංගු කරමින් සිටියි.
Read Moreමැයි 7දා දිල්ලියේ නව ආසාදිතයන් 19,832ක් වාර්තා වූ අතර එතැන් සිට සෑම දිනකම එම සංඛ්‍යාව අඩු වී, මැයි 13 වැනි නව ආසාදිතයන් 10,400ක් වාර්තා විය. මේ ආකාරයෙන් ආසාදිතයන් අඩු වී ඇති හෙයින් දිල්ලියේ ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුමද අඩුවී ඇති බව කියයි.
Read Moreසිංගප්පූරු ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැගිලි පරිශ්‍රය ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමත් සමග එය සති දෙකක කාලයක් සඳහා මහජනතාවට වසා දමා තිබේ.
Read Moreශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් එසේ සංචාරක තහනම පැනවූ රටවලට අයත් වෙයි.
Read Moreජනවාරි මාසයේ සිට ඉන්දියාවේ එන්නත් මාත්‍රාවන් 177,085,371ක් ලබා දී ඇත. එහිදී පුද්ගලයන් 39,490,489කට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලැබී තිබේ. එනම් ඉන්දියාවේ බිලියන 1.3ක ජනගහනයෙන් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ 3%ක් පමණි.
Read Moreබ්‍රිතාන්‍ය පර්යේෂකයන් සොයා ගත්තේ පළමු වැනි මාත්‍රාවෙන් පසුව වෙනත් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති බවයි. එහිදී පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් අයගෙන් 34%කට වැඩි උණ තත්ත්වයක් ඇතුළු අතුරු ආබාධ දැකගන්නට ලැබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් මාත්‍රා දෙකම ලබාගත් අයට එවැනි උණ තත්ත්වයක් පැවතියේ 10%ක පිරිසකට පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 160,058,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමැලේසියාවේ ප්‍රමුඛ ඖෂධ සමාගමක් වන ෆර්මනියාගා විසින් නිෂ්පාදනය කරන ලද චීනයේ සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් මාත්‍රා 290,480ක පළමු වැනි කාණ්ඩය පසුගියදා පැවති කෙටි උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය ආදම් බාබා වෙත භාරදීම සිදුවිය.
Read More’’පළමු කාර්තුවේදී දැනටමත් ලබා දී ඇති මාත්‍රා මිලියන 30ට අමතරව අතිරේක මාත්‍රාවන් මිලියන 90ක් ලබාදෙන ලෙස සමාගමට නියෝග කිරීමට අපට අවශ්‍යයි’’ යනුවෙන් යුරෝපා සංගමය කියා සිටියේය.
Read Moreනව වෛරසය ප්‍රභේදය සමග වසංගතයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති ඉන්දියාව තුළ මේ වනවිට සමස්ත ආසාදිත අගය 23,340,938ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ කොවිඩ්-19 හි B.1.617 ප්‍රභේදය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී ප්‍රථම වරට සොයාගෙන තිබූ බවයි.
Read Moreබංග්ලාදේශයේ සිදුකරන එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි නොලැබීමේ අර්බුදය අතර, චීනය මේ ආකාරයෙන් ඔවුන්ගේ එන්නත් අවශ්‍යතාව සපුරාලීමට කඩිනමින් මැදිහත් වී ඇත.
Read Moreදකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය ලෙස ඉන්දියාව අත්විඳ ඇති කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම කෙරෙහි අගමැති මෝදි මෙන්ම, පාලක පක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති පසුබිමක, ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවක් වෙත පැමිණීම මෝදිට රෙදි ඇඳගෙන කළ නොහැක්කක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
Read More’’මගේ මූලික ප්‍රවේශය වන්නේ විද්‍යාව සමග බැඳී සිටීමයි. ඉහළ මට්ටමේ දේශපාලඥයන්ට උපදෙස් ලබාදීම සඳහා මා අසා ඇති හොඳම උපදේශය නම්, ඔවුන් මට නැවත ඒ සඳහා ආරාධනා නොකිරීමට අදහස් කළත්, සැමවිටම සත්‍යයම පැවසීමයි.’’ ඇමෙරිකානු කොවිඩ්-19 සටනේ නියමුවා වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 159,305,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅවශ්‍ය නම් කොවිඩ් -19 බූස්ටර් එන්නත් ලබාදීමට එක්සත් ජනපදය සැලසුම් කර ඇති බව එරට සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සමග කොවිඩ් -19 ප්‍රතිචාරයේ ප්‍රධාන විද්‍යා නිලධාරි වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් පැවසීය.
Read More