saravita-anim2

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2025 මැයි මස 13 වන අඟහරුවාදා

International - timelapse 5404 hours ago

LATEST

මැඩගස්කර ඇමතිවරයෙක් පැය 12ක් මුහුදේ පිහිනා යයි

calendar_today 2021 දෙසැ 21 - 16:45 remove_red_eye - 512  

මැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර එම අමාත්‍යවරයාද වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 275,414,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පර්යේෂණ ප්‍රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට හානි හඳුනා ගැනීමයි.

Read More

චීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) පවසයි.

Read More

ලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 48කින් එය සොයාගෙන ඇත.

Read More

මැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 274,694,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙසේ නත්තල් නිවාඩුවට පෙර රට පුරා ආසාදන වැඩිවීමත් සමග, පළාත් රජයන් විසින් සීමා කිරීම් මාලාවක් නැවත හඳුන්වා දී තිබේ. කැනේඩියානු රජය අඟහරුවාදා වනවිට දේශසීමා නීති දැඩි කරනු ඇති අතර, කෙටි සංචාරයකට පැමිණෙන අය පවා කොවිඩ්-19 පරීක්ෂාවකින් තහවුරු සෘණ ප්‍රතිඵලයක් තහවුරු කළ යුතු වෙයි.

Read More

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව චීන ජනතාව නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතර, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමද වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වැනි ප්‍රභේද හමුවේ පවා වසංගතය පාලනය සඳහා ඉවහල් වී තිබේ.

Read More

චිලියේ අන්ත දක්ෂිණාංශික නීතීඥ ජෝස් ඇන්ටෝනියෝ කස්ට් සිය වාම ප්‍රතිවාදියා වූ ගේබ්‍රියෙල් බෝරික් අතින් පරාජයට පත්වීමත් සමග ජනාධිපතිවරණයේ වාමාංශික ජයග්‍රහණය සැමරීමට ජනතාව සන්තියාගෝ නුවර වීදි පුරා රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.

Read More

එන්නත් කරනලද සහ සුවය ලැබූ අය ඇතුළුව තහනම් කරනලද රටවලින් ආපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයින් අවම වශයෙන් දින 7ක් නිරෝධායනය විය යුතුය.

Read More

උතුරු නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ ප්‍රහාර තුනකින් සන්නද්ධ ගව සොරුන් විසින් 38දෙනෙකු මරා දමා ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ, කලාපයට පහර දුන් නවතම ලේ වැගිරීම ලෙසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 274,180,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අධික ලෙස බෝවන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා නෙදර්ලන්තය නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළ දැඩි අගුලු දැමීමකට යන බව අගමැති මාර්ක් රූට් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

Read More

අලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගතකර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇති අතර, ඇය සිය මිදුලේ අව්වේ රැඳීමටත්, අසල්වැසියන් සමඟ කතාබස් කිරීමට ප්‍රිය කළ බවද සඳහන් වෙයි.

Read More

පැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක්ස් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටි අතර සැමරුම් අතරතුර පොදු මාර්ගවල මත්පැන් පානය කිරීම තහනම් කරන බව පැවසීය.

Read More

GPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 273,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.

Read More

පුරාවිද්‍යාඥයන් විසින් මේ වනවිට සොහොන් 27ක් කැණීම් කර ඇති අතර, ලෝකඩ භාණ්ඩ, ආයුධ සහ මෙවලම් 70කට අධික ප්‍රමාණයක් මෙන්ම පිඟන් භාණ්ඩ, ජේඩ් භාණ්ඩ සහ අස්ථි කෞතුක භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ කොටස් 172ක් සොයාගෙන ඇත.

Read More

මෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට සමීපව තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය පරීක්ෂා කරයි.

Read More

’’චීනයේ ජෛව තාක්‍ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි’’ වොෂිංටනයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු පැවසීය.

Read More

දරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 272,845,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

උණ, කැස්ස සහ තෙහෙට්ටුව වැනි මෘදු සහ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී TCM මූලික කාර්යභාරයක් ඉටුකර ඇති අතර, වඩාත් දරුණු ලෙස රෝගාතුර වූවන් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සමග TCM ඒකාබද්ධ කිරීම ඇතුළත් ප්‍රතිකාර විධි භාවිත කරන බවද බින්ග් පැවසීය.

Read More

එක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ 5.1%ක් ලෙසිනි. මෙම දත්ත නිකුත් වී දිනකට පසුව පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව කටයුතු කළේය.

Read More

’’ශීත ඔලිම්පික් ගම්මාන තුනම තරු තුනේ හරිත ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූල වෙනවා. යන්කිං ගම්මානය ඉදිකිරීමේදී දේශීය ගස් 130ක් පමණ සංරක්ෂණය කර ඇති අතර, ගස් 24,000ක් ඔලිම්පික් වනාන්තරයකට බද්ධ කර තිබෙනවා’’ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා බීජිං සංවිධායක කමිටුවේ සැලසුම් සහ ඉදිකිරීම් දෙපාර්තමේන්තුව පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.