saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 6213 hours ago

LATEST

පාරාවෝ අමෙන්හොටෙප්ගේ මමිය ඩිජිටල් ලෙස දිග හරියි

calendar_today 2021 දෙසැ 28 - 23:15 remove_red_eye - 917  

පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇත.

චීන ගගනගාමීන් අනතුරට ලක් කරමින්, අභ්‍යවකාශ ගිවිසුම් යටතේ එක්සත් ජනපදය සිය වගකීම් නොසලකා හරින බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.

Read More

නත්තල් දිනයේ ඊශ්‍රායල හමුදා සමග ඇති වූ ගැටුමෙන් එක් පලස්තීන ජාතිකයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදු වූ බවත්, මෙම සිද්ධිය කලාපයේ ආතතිය වැඩි කළ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

නව ප්‍රභේදය අවබෝධ කර ගැනීමේදී සිදු කරන ලද අත්දැකීම් සමග මෙම තහනම අනවශ්‍ය බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මූලික නියෝගය අවලංගු කරමින් තවත් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

Read More

සුඩාන ඛනිජ සම්පත් සමාගමේ ප්‍රකාශකයෙකු අඟහරුවාදා පැවසුවේ පුද්ගලයින් 8දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 281,900,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවීම මධ්‍යයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම්, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇමෙරිකානුවන්ගේ නිරෝධායන කාලය දින 10 සිට 5 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) කටයුතු කර තිබේ.

Read More

ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් පැවසුවේ, ’’මම තරණය නොකළ යුතු ’රතු ඉරි’ ගැන කතා කළා. ප්‍රශ්නය නම් අපට ආපසු වැටෙන්නට තැනක් නොමැති වීමයි. ඔවුන් අපව (නේටෝව) එවැනි තැනකට තල්ලු කරමින් සිටිනවා.’’ යනුවෙනි.

Read More

එක්සත් රාජධානියේ කුලී රථ ගාස්තු 10%කින් ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කරන ලද මෝටර් රථවල වටිනාකම වැඩි වෙමින් අවුරුදු තුනක් පරණ Mini හැච්බැක් රථයක් 2019 දී එම වයසේ කාරයකට වඩා 2021 දී 57%කින් මිල වැඩි වී ඇත.

Read More

ජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පෙර දිනට වඩා 17%කින් වැඩි වූ අතර, ඉරිදා වනවිට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7,225ක් දක්වා ඉහළ ගිය බව RKI සඳුදා පැවසීය.

Read More

අධික හිම නිසා ටෝකියෝ සහ ඔසාකා අතර දිවෙන මාර්ගයද මන්දගාමී වේගයකින් ක්‍රියාත්මක විය. අධික හිමපතනය අඟහරුවාදා දක්වා පැවතිය හැකි බවත්, තද සුළං මෙන්ම අයිස් සහිත මාර්ග පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බවට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 279,900,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

CMSA ට අනුව, අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම්වලදී අභ්‍යවකාශ ඇවිදීම හෙවත් බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුමට ඉදිකිරීම් සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා අනාගතයේදී නිතර නිතර හා සංකීර්ණ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදු කරනු ඇති බව කියයි.

Read More

එක්සත් ජනපදයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, සංචාරක ව්‍යාකූලත්වය තීව්‍ර කරමින්, රටේ බටහිර ප්‍රදේශයේ දරුණු කාලගුණය මෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්තියද මීට බලපා ඇති බව කියයි.

Read More

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.

Read More

එක්සත් රාජධානිය පදනම් කරගත් සේව් ද චිල්ඩ්රන් මානුෂීය කණ්ඩායම පවසන්නේ සෙනසුරාදා පුද්ගලයින් 30දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමෙන් පසු අග්නිදිග ආසියානු කලාපයේ එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

Read More

’’නිදහස් වූ දකුණු අප්‍රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි’’ යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 279,442,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.

Read More

නාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.

Read More

රටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,865,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.

Read More

මෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.

Read More

දකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

Read More

’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

පසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.