saravita-anim2

2025 මැයි මස 12 වන සඳුදා

2025 මැයි මස 12 වන සඳුදා

International - timelapse 5381 hours ago

LATEST

මියන්මාරයේ සිදුවූයේ යැයි කියන ඝාතන UN තැතිගන්වයි

calendar_today 2021 දෙසැ 26 - 17:15 remove_red_eye - 481  

එක්සත් රාජධානිය පදනම් කරගත් සේව් ද චිල්ඩ්රන් මානුෂීය කණ්ඩායම පවසන්නේ සෙනසුරාදා පුද්ගලයින් 30දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමෙන් පසු අග්නිදිග ආසියානු කලාපයේ එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

’’නිදහස් වූ දකුණු අප්‍රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි’’ යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 279,442,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.

Read More

නාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.

Read More

රටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,865,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.

Read More

මෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.

Read More

දකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

Read More

’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

පසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.

Read More

කඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.

Read More

Molnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.

Read More

එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read More

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,052 සිට 6,509 දක්වා දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 277,088,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා’’ WHO ප්‍රධානියා පැවසීය.

Read More

පළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ලෝක බැංකුව බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කරයි.

Read More

ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.

Read More

’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ’’ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.

Read More

ජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති.’’ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 276,176,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

HIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.

Read More

රුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළේය.

Read More

විශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.