saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 6126 hours ago

LATEST

විවෘත ලෝක ආර්ථිකයක් චීන නායකයා ඉල්ලා සිටියි

calendar_today 2022 ජන 17 - 22:00 remove_red_eye - 436  

’’අපි බාධක ඉවත් කළ යුතුයි, තාප්ප ඉදි නොකළ යුතුයි. වසා නොදැමිය යුතුයි. ඒ වෙනුවට අපි විවෘත කළ යුතුයි. අපි සෙවිය යුත්තේ ඒකාබද්ධතාව මිස, විසංයෝජනය නොවෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගය මෙයයි’’ චීන ජනපති ලෝක ආර්ථික සංසදය (WEF) අමතමින් පවසයි.

’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.

Read More

ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.

Read More

මේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.

Read More

මෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 327,738,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.

Read More

එන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ටෙනිස් ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.

Read More

දකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.

Read More

මෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.

Read More

උතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 325,725,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.

Read More

එක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 322,938,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.

Read More

’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.

Read More

ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වෙති.

Read More

මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.

Read More

මෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ’’මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 319,871,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.

Read More

එක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.

Read More

චීනය සැමවිටම බෙනින්හි විශ්වාසවන්ත හවුල්කරුවෙකු, මිතුරෙකු සහ සහෝදරයෙකු ලෙස රැඳී සිටින බව බෙනින් හි චීන තානාපතිවරයා අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.

Read More

කෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 315,390,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.