saravita-anim2

2026 ජුලි මස 26 වන ඉරිදා

2026 ජුලි මස 26 වන ඉරිදා

International - timelapse 7208 hours ago

LATEST

චීන ගගනගාමීන්ගේ දීර්ඝම මෙහෙයුමෙන් අඩක් නිමයි

calendar_today 2022 ජන 16 - 18:30 remove_red_eye - 261  

මෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.

උතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 325,725,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.

Read More

එක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 322,938,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.

Read More

’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.

Read More

ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වෙති.

Read More

මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.

Read More

මෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ’’මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 319,871,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.

Read More

එක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.

Read More

චීනය සැමවිටම බෙනින්හි විශ්වාසවන්ත හවුල්කරුවෙකු, මිතුරෙකු සහ සහෝදරයෙකු ලෙස රැඳී සිටින බව බෙනින් හි චීන තානාපතිවරයා අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.

Read More

කෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 315,390,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’එන්නත් ලබා ඇති, සම්පූර්ණ මාත්‍රා ලබා ඇති සහ බූස්ටර් මාත්‍රාව ලබා ඇති අයගෙන් බොහෝ දෙනෙකුට පවා මේ තත්ත්වය තුළ වෛරසය ආසාදනය වේවි. නමුත් රෝහල්ගත වීම් සහ අසාධ්‍ය තත්ත්වයන්ගෙන් ඔවුන්ට ආරක්ෂාවක් සැලසේවි.’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

මෙම සැලැස්ම සමග ඩිජිටල් ආර්ථිකයේ අගය එකතු කිරීම 2025 වනවිට චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් වනු ඇති අතර, එය මීට පෙර වර්ෂ 2020 දී පැවති 7.8%ක අගයේ සිට තවදුරටත් ඉහළ යෑමකි.

Read More

චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් වැඩසටහන හා සම්බන්ධ වීමට සිරියාවද ක්‍රියාකර ඇති අතර, එය චීනය සහ අනෙකුත් රටවල් සමග සිරියානු සහයෝගීතාවයේ පුළුල් දොරටු විවෘත කිරීමකට උපකාරී වනු ඇති බව කියයි.

Read More

එක්සත් ජනපද පාරිභෝගික මිල දර්ශකය 2021 දෙසැම්බරයේ දැඩි ලෙස ඉහළ ගිය අතර, එරට උද්ධමනයේ වාර්ෂික වැඩිවීම දශක හතරකට ආසන්න කාලයක් තුළ ඉහළටම පැමිණ ඇති බැවින්, ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව එලැඹෙන මාර්තු මස මුලදී පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

මෙම පරිත්‍යාගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 635,000ක් පමණ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 312,736,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔමික්‍රෝන් ආශ්‍රිත ආර්ථික කඩාකප්පල් කිරීම් හේතුවෙන් 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවට ලෝක බැංකුව තවදුරටත් අනතුරු අඟවයි.

Read More

වසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව එක්සත් අරාබි එමීරය පවසයි.

Read More

චීනයේ මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව දෙසැම්බර් මාසයේදී පමණක් නව බලශක්ති මගී වාහනවල සිල්ලර අලෙවිය වසරින් වසර 128.8%කින් හෙවත්, ඒකක 475,000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.