saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 6104 hours ago

LATEST

සෞදි ප්‍රහාරයෙන් යේමන මරණ 87ක් දක්වා ඉහළට

calendar_today 2022 ජන 22 - 23:00 remove_red_eye - 781  

දරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.

කොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.

Read More

මහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

Read More

වයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 345,747,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’එය ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයට වඩා ප්‍රතිරෝධී වීම විය හැකියි. එය තවත් ආසාදනය කිරීමට ඉඩ සලසන්න පුළුවන්. අපි තවමත් දන්නේ නැහැ,’’ ඔහු පැවසුවේ, මුලින් ඔමික්‍රෝන් හෙවත් BA.1 ආසාදනය වූ පුද්ගලයින්ට ඉක්මනින් BA.2 ආසාදනය වීමෙන් ප්‍රතිශක්තිය හීනවිය හැකි බවයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං විසින් එරට හමුදා සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු චීනයේ ක්‍රියාකාරී සේවයේ නියුතු නිලධාරීන් සඳහා පිරිනමන ඉහළම නිලය වන ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවාලූ ආසාදනයන් වැඩිවීම මධ්‍යයේ යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ඇමතිවරු සිකුරාදා කොවිඩ්-19 එන්නත්වල සිව්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය, දේශගුණික අර්බුදය සහ සෑම තැනකම ගැටුම් ඇති කර ඇති භූ දේශපාලන ආතතීන් හේතුවෙන් වසර පහකට පෙර පැවති ලෝකයට වඩා බොහෝ ආකාරවලින් ලෝකය නරක අතට හැරෙන බව සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 340,380,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජනගහනයෙන් 100,000කට නව ආසාදන 638.8ක් වාර්තා වී ඇති බැවින් ජර්මනියේ දින හතක කොවිඩ්-19 සිදුවීම් අනුපාතය පළමු වරට 600ක් ඉක්මවූ බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.

Read More

ව්‍යවස්ථා කෙටුම්පත 2021 දෙසැම්බර් 27 වැනි දින රටපුරා සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය සමස්ත බෙලරුසියානු මහජන සභාවේ බලතල පුළුල් කරයි.

Read More

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් චීනයේ අධි-විභේදන බහු-මාදිලි රූපගත කිරීමේ චන්ද්‍රිකාව නිල වශයෙන් භාවිතයට ගෙන ඇති බව නිවේදනය කරන ලදී.

Read More

ඝානාවේ බටහිර කලාපයේ පතල් ප්‍රජාව ජීවත්වන ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 20දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

පළමු සැපයුම් කණ්ඩායම බදාදා දිවයිනට පැමිණීමෙන් පසු චීනය ටොංගා වෙත මුදල් සහ අනෙකුත් ආපදා සහන ද්‍රව්‍ය ලබාදෙන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 336,465,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.

Read More

2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ඉදිරි දිනවලදී ආරක්ෂක සහතික පුළුල් කිරීම සඳහා වන සිය යෝජනා සඳහා ලිඛිත පිළිතුරු ලැබෙනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වන බවයි.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඬපැවැත්වීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) යෝජනා කළේ, සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසයි.

Read More

මෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 332,796,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වැඩිවන ආසාදන නොතකා, පසුගිය සතියේ ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් බටහිර බෙංගාලයේ සහ උත්තර් ප්‍රදේශ් හි ගංගා ගං ඉවුරේදී මාකාර් සංක්‍රාන්ති උත්සවය සැමරීම සඳහා ශුද්ධ වූ ස්නානය වෙනුවෙන් එක්රැස් වූහ. මෙම වන්දනාකරුවන්ට ආසාදනය වී වෛරසය රටේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ නගර සහ ගම්වලට ගෙන යා හැකි බවට මෙම සිදුවීම කනස්සල්ලට පත්ව ඇත.

Read More

අඟහරුවාදා වනවිට එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 ආසාදිතයන් 66,000,000කට වඩා වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපද ජනගහනයෙන් පහෙන් එකක් පමණ වේ.

Read More

මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.

Read More

යුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 330,275,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.