saravita-anim2

2026 ජුලි මස 26 වන ඉරිදා

2026 ජුලි මස 26 වන ඉරිදා

International - timelapse 7076 hours ago

LATEST

පූටින් සහ ෂෝල්ස් අර්බුදය සමනය කිරීමට කතිකාවක

calendar_today 2022 පෙබ 15 - 19:00 remove_red_eye - 424  

’’රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා.’’ යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බව හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 413,307,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

Read More

කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.

Read More

ප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.

Read More

බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.

Read More

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 411,592,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් මේ සතියේ ඉක්මනින් සිදු විය හැකි බවට එක්සත් ජනපද අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ඇමතුම පැමිණියේය.

Read More

ජාත්‍යන්තර මව් භාෂා ආයතනයේ උත්සවයකදී අදහස් දක්වමින් අගමැති හසීනා කියා සිටියේ වසංගතය අතරතුර අන්තර්ජාල අධ්‍යාපනය ලබා දුන්නද සිසුන්ට පන්ති කාමර ඉගෙනීම සහ මිතුරන්ගේ ඇසුර භුක්ති විඳීම අහිමි වී ඇති බවයි.

Read More

සෞඛ්‍ය ඇමති ඔන්ග් පැවසුවේ කොවිඩ්-19 දරුණු තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා මෙම ඖෂධය නියම කර ප්‍රමුඛත්වය දෙන බවයි.

Read More

මෙතෙක් ප්‍රජා කොවිඩ්-19 තත්ත්වයක් අත්විඳ නැති දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත්වලින් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 410,024,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වාර්තාකරුවන් සමග කළ සාකච්ඡාවකදී, ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් බයිඩන්-පූටින් ඇමතුම සහයෝගී ඇමතුමක් ලෙස විස්තර කළද, රුසියානු ආක්‍රමණයක් ගැන බටහිරට පවතින හිස්ටීරියා තත්ත්වය විකාරයක් යැයි අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ රටවලට අවධාරණය කර තිබුණේ, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසය. එය තවත් ප්‍රභේද සඳහා ඉඩකඩ වැඩි කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ලෝකයේ සෙසු කලාපවලට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය හමුවේ අප්‍රිකානු කලාපය එතරම්ම දරුණු බලපෑමකට ලක් නොවීම කැපී පෙනෙන තත්ත්වයකි.

Read More

එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන තිබුණු අගමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය නිරෝධායනය වී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කර තිබුණි.

Read More

එක්සත් ජනපදය පුරා බොහෝ K-12 පාසල්වල දරුවන්ගෙන් කොවිඩ්-19 වෛරසයෙන් තමන් සහ අනෙක් අය ආරක්ෂා කර ගැනීම සඳහා මුඛ ආවරණ පලඳිති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 408,049,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ, තවත් කොරෝනා ප්‍රභේද අපේක්ෂා කළ හැකි බැවින්, වසංගතය අවසන් වී නොමැති බව සියලු දෙනා තේරුම්ගත යුතු බවයි.

Read More

qRT-PCR හි මෙවලම් කට්ටලය හෝ ප්‍රමාණාත්මක ප්‍රතිලෝම පිටපත් කිරීමේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව මෙන් නොව, උපාංගයට න්‍යෂ්ටික අම්ල නිස්සාරණය සහ විස්තාරණ ක්‍රියා පටිපාටි අවශ්‍ය නොවන අතර, එමඟින් පරීක්ෂණ කාලය සැලකිය යුතු ලෙස කෙටි වන බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

ඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් වසංගතය ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

යුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා ඒකරාශී වීම මෙන්ම, නේටෝ හමුදාවන්ගේ ක්‍රියාකලාපයන් සමග යුද උණුසුමක් වර්ධනය වීම මධ්‍යයේ මීට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් දෙක සිදුකරන පළමු වැනි සාකච්ඡාව මෙය වෙයි.

Read More

ඕනෑම ගැබ් ගැනීමක් සඳහා එය අසාමාන්‍ය ප්‍රතිඵලයක් වන නමුත් කොවිඩ්-19 සහිත කාන්තාවන් ඉහළ අවදානමකට මුහුණ දෙන බැවින්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොවිඩ්-19 මර්දන එන්නත් මගින් මෙම අවස්ථා වළක්වා ගත හැකි බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 405,712,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර හාවඩ් සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.

Read More

සඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්‍-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.