saravita-anim2

2025 මැයි මස 12 වන සඳුදා

2025 මැයි මස 12 වන සඳුදා

International - timelapse 5313 hours ago

LATEST

IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ධුරයේ වෙනසක් සිදුවෙයි

calendar_today 2022 ජන 10 - 17:00 remove_red_eye - 457  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.

අමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 306,880,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම සොයාගැනීම් මගින් චීනයේ චැන්ගී-6 සහ චැන්ගී-7 මෙහෙයුම් සඳහා තවත් පහසුවක් වනු ඇති අතර, මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැගීම ඉදිරි දශක කිහිපය තුළ බලාපොරොත්තුවක් බැවින්, චන්ද්‍ර ජල සංචිත පිළිබඳ විමර්ශන වඩාත් අවධානයට ලක්වනු ඇති බවද කියයි.

Read More

ලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.

Read More

කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.

Read More

නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කරයි.

Read More

’’මෙතරම් විශාල හිම කුණාටුවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැහැ. තද සුළං, උදුරා දැමූ ගස් සමග හිම කුණාටු ඇති වුණා. අවට සිටි මිනිසුන් භීතියට පත් වුණා..’’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 304,855,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බූස්ටරයක් ​​ලෙස හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද Sinopharm’s NVSI-06-07 ප්‍රෝටීන් මත පදනම් වූ එන්නත, කොරෝනා වෛරසයේ අක්‍රිය ස්වරූපයක් අඩංගු BBIBP-CorV එන්නතට වඩා වෙනස් තාක්ෂණයක් භාවිත කරයි.

Read More

’’ප්‍රශ්නය එන්නත නොවෙයි. එයට හේතුව ඔහු සර්බියානු ජාතිකයෙක් සහ ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා වීමයි’’ ජොකොවික්ගේ රසිකයෝ පවසති.

Read More

චීනය න්‍යායාත්මකව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගෙන ඇති බව එරට ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වැඩියෙන් චීන වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

Read More

ඔමික්‍රොන් මගින් ඇති වන ආසාදන සංඛ්‍යාව රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල කරන බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, සමහරක් සෞඛ්‍ය සේවකයින්ම අසනීප වී සිටින නිසා රෝගීන්ගේ පැමිණීම සමග කටයුතු කිරීම අරගලයක් වී තිබේ.

Read More

ගිනිකොනදිග බ්‍රසීලයේ දිය ඇල්ලකට පහළින් ඇති පාෂාණ පතුරක් මෝටර් බෝට්ටු මතට හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 302,588,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ රට තුළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන් ජනවාරි 11දා සිට දින 7ක නිවෙස් නිරෝධායනයකට ලක්විය යුතු බවයි.

Read More

කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.

Read More

’’කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි.’’ කසකස්තාන ජනාධිපතිවරයා පැවසීය.

Read More

තායිලන්තයේ Test & Go නිරෝධායන නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය සඳහා වන නව අයදුම්පත් නැවත දැනුම් දෙන තුරු අනුමත නොකරන බව රටේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය වන කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය (CCSA) සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එන්නත් කිරීම් සහ ප්‍රභේදයේ අඩු තීව්‍රතාවයට ස්තූතිවන්ත වන පරිදි නව සීමාවන් නොමැතිව එංගලන්තයට මෙම ආසාදන රැල්ලට ඔරොත්තු දිය හැකි නමුත්, ආසාදිතයන්ට ස්වයං-හුදකලා වීමට සිදුවන නිසා කාර්ය මණ්ඩල හිඟකම වැනි අභියෝගාත්මක සති කිහිපයක් ගත කිරීමට සිදුවන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 299,547,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොරෝන වෛරස අර්බුදයෙන් ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආහාර මිල ඉහළ යාම උද්ධමනයේ පුළුල් වැඩිවීමකට දායක වී ඇති බවත්, මේ සමග ආනයන මත යැපෙන රටවල දුප්පත් ජනගහනය ඉහළ පිරිවැය හමුවේ අවදානමට ලක්වන බවටත් FAO අනතුරු අඟවා තිබුණි.

Read More

ලෝකය නව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අත්විඳිමින් සිටින බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, අප්‍රිකාවේ මිතුරෙකු ලෙස චීනය බලා නොසිට, වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා අප්‍රිකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.

Read More

මීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්‍රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.

Read More

මියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

Read More

මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 297,168,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ඔබේ රටේ ආසාදිත සංඛ්‍යාව ඉතා කුඩා නම්, එම සංඛ්‍යාව තවදුරටත් අඩුවෙන් තබා ගැනීමට ඔබ ආයෝජනය කිරීම (දින 14ක නිරෝධායනය හා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම) වඩා හොඳයි.’’ WHO හි කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහායක කණ්ඩායමේ අබ්දි මහමූද් පැවසීය.

Read More

ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.

Read More

ප්‍රභේදය තවමත් වෙනත් රටවල හඳුනාගෙන හෝ WHO විසින් විමර්ශනය කෙරෙන ප්‍රභේදයක් ලෙස ලේබල් කර නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.