ද.කොරියානු වොන් මුදල් ඒකකයේ කඩා වැටීමක්
- 22 09 2022
- 22:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
අභ්‍යන්තර වෙළඳාමේදී වසර 13කට වැඩි කාලයක් තුළ ප්‍රථම වරට දකුණු කොරියානු වොන් එක්සත් ජනපද ඩොලරයකට 1,400කට වඩා පහත වැටී ඇති බව යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
