ඇෆ්ගනිස්තානය ගැන බයිඩන් ගත් අලුත් තීරණය
- 24 09 2022
- 18:35
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇෆ්ගනිස්ථානය "ප්රධාන නේටෝ නොවන මිත්රයෙකු" ලෙස නම් කිරීම අවලංගු කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.
එක්සත් ජනපදයේ ධවල මන්දිරය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
