ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පලවන ප්‍රචාර සාවද්‍යයි - ආරක්ෂක ලේකම්
අන්තවාදී තර්ජන පිලිබඳව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
“සමාජ මාධ්‍ය තුල පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැත. බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතැ” ඔහු පැවසීය.
කොරෝනා වෛරස් වසංගතය පැතිරවීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබා ගැනීම තුලින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවත අවධාරණය කළේය.

popular news
- 
                            
Demuni Uduwara Tuesday, 19 May 2020 05:28 PM
Who fed Saharan?
Reply : 0 0
rocky Sunday, 24 May 2020 06:38 PM
ඔබතුමාගේ කතාව මාත් විස්වාස කරනවා මහත්තයෝ. ඔය මොකොද්දෝ ටෙලිවිෂන් චැනල් එකකට හැකරු කෙටුවා කියන කතාව වුනත් මට නම් සැකයි!
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                