බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කදුකර දිවියෙකු අද (24දා) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreමසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.
Read Moreමාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.
Read Moreරටට පැමිණිමට අදහස් කරන සියලු දෙනා (එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්) නැවත ගෙන්වා ගැනීම සඳහා අදියර වශයෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.
Read Moreමේ වන විට කොරෝනා වෛරසය පැතිරී පවතින රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිවෙකුට පුද්ගලයෙකු පොලොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (23දා) දහවල් තීරණය කළ බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
Read Moreඇමෙරිකාව විසින් පළමුවරට එරට කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්වූ බවට නිවේදනය කළ දිනටත් ප්‍රථමයෙන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනය වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලාරා ප්‍රාන්තය සනාථ කර තිබේ.
Read Moreසෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම/
Read More(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි.
Read Moreසමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්තය හා ද්විතීයික කර්මාන්තය පිළිවෙලින් සියයට 3.2 සහ සියයට 9.6 කින් පහත වැටී ඇති බවයි.
Read Moreබ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙනි.
Read Moreමධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.
Read Moreප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයන් හා මරණවල වැඩිවීමක් ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
Read More(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි
Read Moreනව කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත්තේ 511,019ක පිරිසක්.
Read MoreCOVID-19 වසංගත තත්ත්වය මත නීතිවිරෝධී සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ වෙනුවෙන් ගුවන් යානා යොදවා තිබේ.
Read Moreඉදිරියේදී යුද හමුදාවට ඩ්‍රෝන දෙපාර්තමේන්තුවකුත්
Read Moreචීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.
Read More’’විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි.’’ යැයි ඇය පැවැසුවාය.
Read Moreවෛරසය පැතිර යාමේ මුල් අවධියේදී එක්සත් ජනපදය චීනයට සංචාරක සීමා පැනවූ අවස්ථාවේදී WHO විරුද්ධ වූ බව ට්‍රම්ප් කියයි.
Read Moreඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.
Read More(LONG READS)ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ බහුතරයක් ක්‍රීඩා තරග අවලංගු කෙරිණි. ඒ අතරට ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, පැසිපන්දු, මලල ක්‍රීඩා මෙන්ම තවත් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලිද ඇතුළත්ය.
Read Moreකොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය පවසයි.
Read More(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
Read Moreවෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.
Read More(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.
Read Moreකොවිඩ්-19 හමුවේ වැඩිම බලපෑමට ලක්වූ ඇමෙරිකාවේ මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවද වාර්තා වෙයි.
Read More