චතුරගේ මංගල උත්සවය අරලිය මැඳුරේදී
අරගලියගහ මන්දිරය අද වන විට මඟුල් තිප්පොළක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී පියල් නිශාන්ත මහතා පැවසීය.
පසුගිය රජය සමයේදී අරලියගහ මන්දිරයේ දාන දෙන බවට චෝදනා කළ පුද්ගලයන් මංගල උත්සව සංවිධානය කර තිබීම විහිළුවක් බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී අද (30දා) සිදුකිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ විරෝධය පළවී තිබෙන බවද ඒ මහතා ප්රකාශ කළේය.






popular news
-
Nishan Saturday, 01 September 2018 08:20 AM
මගුල් තිප්පොළක් කලේ ඔබතුමාගේ නායකතුමානේ. ඔකේ ගත්තු මුල්ම මගුල අයි.ටි. එන්. හසන්තගේ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ. ඕක මගුල් මඩුවක් කලේ ඔබතුමාගේ නායකතුමා ලොකු වියදමක් කරලා. දැන් එක නඩත්තු කරන එක ආණ්ඩුවට බරක්. ඒ වියදම් පියව ගන්න පිට යට මගුල් වලට කුලියට දෙන්න වෙලා.
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
