ජනබලය විරෝධය ලේක්හවුස් වටරවුමේදී
ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. විරෝධතාවට එක්වීම සඳහා ජනතාව මේ වන විට කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
popular news
-
Ruwan Wednesday, 05 September 2018 12:38 PM
මේ වගේ රට හරක් ටිකක් නේ මේ බලය ගන්න ඉල්ලගෙන එන්නේ. මෙතන රැස්වීමක් පවත්වන විට කොළඹින් පිටත්වන සියලුම බස් රථ (ගාලු පාර, හ්ය්ලෙවල් පාර, ඇතුළු) නැවතීමෙන් සිදුවන මහජන අපහසුතාවයන් මොවුන්ට නොතෙරිමෙන්ම මොවුන්ගේ කුහකත්වය සහ මෝඩ බව කියා නිම කල නොහැකිය. වැඩ අවසන් කර තම පවුලේ මව පියා එනතුරු බලා සිටින දරුවන් ගැන මොවුන්ට කැක්කුමක් නැත. ඇත්තේ බල තන්හාව පමණි.
Reply : 0 81
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
