ඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.
කළු වර්ණයෙන් සැරසී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් රට්ටනාවුපාප් බෞද්ධ විහාරයට ඇතුළුව වෙඩි තබා ඇත.
Read Moreප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.
Read Moreඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්‍රවිණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා ස්වර්ණාභරණ හා මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreමේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා පැවැසීය.
Read Moreශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreරට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.
Read More“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”
Read Moreශ්රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය.
Read Moreශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.
Read Moreචාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය මෙවර එක්ව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
Read Moreමටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා.
Read Moreරථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ.
Read Moreශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.
Read Moreනාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවිම සිදුකර තිබේ.
Read Moreලොව ලාබාලතම සංචාරකයා ලෙසින් නම් දරා සිටින ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් හෙරෝරෝ රෙකුවානා මහතා ඊයේ (15) ශ්‍රි ලංකා සංචාරයක් සඳහා පැමිණියේය .
Read Moreඒකල ගුවන් නගරය, තාක්ෂණ නගරය හෝමාගම, පරිපාලන නගරය බත්තරමුල්ලේ, ප්‍රවර්ධන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ, බේරේ වැව අවට වාණිජ නගරයත් එක්ක අපි බලාපොරොත්තුවෙනවා කොල්ලුපිටියෙ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න.
Read Moreමට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව පත් කරන්න ලංකාවේ.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් (ඉඩම් මැනීම, උසස් තාක්ෂණික රථවාහන කළමණාකරණය, පළාත් මාර්ග සංවර්ධනය) වෙනුවෙන් ඇමෙරිකාවේ සහස්‍ර අභියෝගතා සංස්ථාව විසින් ලබාදිමට නියමිතව තිබූ මුදල් ප්‍රධානය ඉතාමත් ඉක්මනින්ම නැවත ලබාගැනීට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්,
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreබ්‍රිතාන්‍යයේ හැරී කුමරු බිරිඳ මේගන් කුමරිය සමග බර්කන්හෙඩ් සංචාරයකදී බෞද්ධ භික්ෂුවක් හමුවේ හෙළිකරයි.
Read Moreසඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ චීනයේ Chang’e 4 චන්ද්‍ර යානයේ සාර්ථක පර්යේෂණයක් ප්‍රතිඵලයක්.
Read More