ADA
www.ada.lk
2025 ජුලි මස 21 වන සඳුදා
බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
popular news
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
සහරාන්ගේ අක්කර 21ක ඉඩමක් වන අලින්ගේ වාස භූමියක් වෙලා
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
Deepal Nirosh Tuesday, 15 January 2019 04:45 PM
මේ ලව් ලෙටර් හුටපටය පැත්තක තියල ඉස්සරවෙලා මේ නව ව්‍යවස්ථාවෙන් රට බේරගන්න ඕන කියල මුන්ට නො හිතෙන හැටි? පළමුට රට, දෙවනුව පක්ෂය.
Reply : 0 1
Bandula. Thursday, 17 January 2019 01:03 PM
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්, ගියපාර අපත් නැතිඋනා මතක nadda
Reply : 0 0
Sunanda Thursday, 17 January 2019 04:08 PM
ඒකාලේ ඒවා දැන් කඵා කරමුනේද ඇයි අර සනත් එක්කත් පූල් ඒකේ නෑවාාාාාාා නේද අනිත් අයට හෝරෑ කියනවා මෙයා කැමති පූල් එකටනේ විස්කි ටිකක් බීලා සෑපක් ගත්ත˛ කාලේ ඉවරද මළයක්ෂිණි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd