saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 11652 hours ago

LATEST

රොනාල්ඩෝගෙන් මෙසීට අභියෝගයක්

calendar_today 2018 දෙසැ 11 - 12:57 remove_red_eye - 1321  

හැකිනම් ඉතාලියට පැමිණ ලීග පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බාසිලෝනා කණ්ඩායමේ ලියොනාල් මෙසී වෙත අභියෝගයක් එල්ල කර තිබේ.

සිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී පරාජය කරමින් වසර 10කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (10දා) සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.

Read More

විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.

Read More

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.

Read More

ටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම සඳහා සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.

Read More

බැලොන් ඩිඕර් හෙවත් වසරේ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය පසුගිය වසර 10ක කාලය පුරාවටම ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බූදලයන් වූ බව යමෙකු පැවසුවහොත් එය වැරැද්දක්ද නොවේ.

Read More

නවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරග 02ක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන් අනතුරුව නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායම සමග එක්ව නොසිටියේය.

Read More

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

ක්රොායේෂියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය හොබවන මොඩ්රිච් පසුගිය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දක්ෂඩතම ක්රී ඩකයාට හිමි රන් බෝලය (Golden Ball) සම්මානයද හෙතෙම දිනා ගත්තේය.

Read More

ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හිමි වරප්‍රසාද, පහසුකම් සහ සැලකිලි සියල්ල ලබාදෙන බවත් ක්‍රිකට් ආයතනය පැවැසීය.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා විවාහ ගිවිස ගෙන තිබේ.

Read More

මෙම තරගය ඊයේ (01දා) රාත්‍රියේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට යුද හමුදාව සමත් වූ අතර, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 02ක් වාර්තා කිරීමට යුද හමුදාව සමත්වූයේ ප්‍රතිවාදින් එක් ගෝලයකට පමණක් සීමා කරමිනි

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

Read More

තමන් කිසි විටෙකත් මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත්ව නොයන බවත් තමන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ’අද’ට පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

තමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.

Read More

නැගී එන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සම සත්කාරකත්වයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් පාකිස්ථානය සත්කාරකත්වය දරණු ලබයි.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ.

Read More

එෆ්.ඒ. කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට යුද හමුදා හා සෝන්ඩර්ස් කණ්ඩායම් සමත් විය. ඒ පිළිවෙළින් පොලිස් හා කොළඹ පා.ක්‍රී.ස. කණ්ඩායම් පරාජයට පත්කරමිනි.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකාව යනු මේ වන විට ආසියාවේ තිබෙන පහසුම අභියෝගයක් බවයි.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.

Read More

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබේ.

Read More

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී අද (19දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.