saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 11520 hours ago

LATEST

ක්‍රිකට් නිලවරණය නියමිත දිනට ඕන - ICC

calendar_today 2019 ජන 10 - 12:00 remove_red_eye - 1023  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ.

මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක පරාජයක් ලැබීය. ඒ දෙරට අතර අද පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 115ක පරාජයක් ලබමිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.

Read More

ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා, විදුලි සංදේශ , විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (5දා) පැවසීය.

Read More

සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය.

Read More

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.

Read More

සත්කාරක නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 319/7ක් රැස්කළේය.

Read More

පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.

Read More

නවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.

Read More

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.

Read More

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

Read More

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා ‌ එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

Read More

2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

Read More

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.

Read More

සත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.

Read More

දිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.

Read More

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

සිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ට ලකුණු 585ක් රැස්කරමින් සිය ඉනිම අත්අහිටුවීමට තීරණය කළේය.

Read More

මේ වසරේදී මේ දක්වා (2018/12/27) වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රුවන් පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.