saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Business - timelapse 11257 hours ago

LATEST

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ජනපති අගමැති සුබ පතයි

calendar_today 2018 සැප් 10 - 09:10 remove_red_eye - 726  

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.

Read More

ශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි

Read More

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 74-61ක ජයක්

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

තීරණාත්මක ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගය අද

Read More

එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 160කට ක්‍රීඩා කර ඇති කුක් එහිදී ටෙස්ට් තරග 59කදී එංගලන්තයට නායකත්ව දී ඇත.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.

Read More

අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම පසුගියදා (01දා) සිදුකෙරිණ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තණතීරු භාරකරු ලෙස ඩී.ඒ.ජේ. සම්පත් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ජයග්‍රහණයේ නියමුවා වෙමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග පන්දු 55කදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 09ක් හා හතරේ පහර 06කින් අලංකාර විය. මෙම තරගාවලියේ තරංග වාර්තාකළ දෙවැනි ශතක මෙය විය.

Read More

11වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගිවූ ශ්‍රී ලංකාකණ්ඩායම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 101-29ක් ලබමින් සියදෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

Read More

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.

Read More

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි ක්‍රීඩකයා වන ලසිත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක විය. ඔහු තරග 6 කදී කඩුලු 3ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 69කි.

Read More

අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම හෙට (01දා) සිදුකෙරේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලවර්ණය පැවැත්වීම සඳහා 2019 පෙබරවාරි මස 9 වැනිදා දක්වා කාලය ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු කර තිබේ.

Read More

ලකුණු 197ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු පහක් දැවී ලකුණු 199ක් රැස්කරමින් ඉලක්කය සම්පූර්ණ කළේය

Read More

අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 45කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.

Read More

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 58කදී ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. කෙසේ වෙතත් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.

Read More

ඔවුන්ට ලබාදෙන පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර තිබේ.

Read More

එක්දින තරග තුනක් හා විස්සයි20 තරග පහක් සඳහා සහභාගි වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 07දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අදහස් කර ඇතැයි වාර්තා වේ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් නීති-රීති හා ජනප්‍රිය ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ආකෘතිය අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.

Read More

ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Read More

අගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය

Read More

දඹුල්ල හා කොළඹ කණ්ඩායම් ජය ගැනීමට සමත්විය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.