2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදුකරන විධිමත් සංශෝධනයන්ට යටත්ව, 2020 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මකයි.
ස්ථාන 75කින් ඉහළට ගමන් කරමින් 186ක අගයකට පැමිණීම, 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව ලබා ගත් වැඩිම අගයයි.
Read Moreරජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියයි.
Read Moreසියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළට, දිනය තුළ ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු.මිලියන 624.43කි.
Read Moreසැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වීම හේතුවයි.
Read Moreජාතික අයවැය දෙපාර්තමේන්තුවේම සහකාර අධ්යක්ෂ ධුරයේ සහ අධ්යක්ෂ ධුරයේ ඔහු මීට පෙර කටයුතු කර තිබුණි.
Read Moreමහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, මෙම තීරණය ගෙන ඇත.
Read Moreමෙමගින් මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700ක්ද ස්ථාපනය කෙරේ.
Read Moreදැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගැනීමට තීරණයක්.
Read Moreරුපියල පිරිහීමත්, නොවැම්බරයේ මැතිවරණ උණුසුමත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු විය හැකි බව විශ්වාස කෙරේ.
Read Moreකාංචන රත්වත්තේ මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් එල්එල්.බී උපාධිධරයෙකි.
Read Moreජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකි.
Read MoreFitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ’සෘණාත්මක’ ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කර සිටියි.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා නව සභාපතිවරු පත්කිරීම.
Read Moreවර්තමාන රජය සෘජු විදේශ ආයෝජන සදහා වැඩි උනන්දුවක් දක්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreකොළඹ දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ සාමාජිකයින්ගේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වන මෙම අලෙවි ප්‍රදර්ශනයකි.
Read Moreරු.මිලියන 300 දක්වා ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් වෙන්දේසි කිරීම සඳහා නියමවූ දෑ අත්හිටුවයි.
Read Moreතාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ඇතිව පත්කිරීම්.
Read Moreවරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ MBA උපාධිධරයෙකි.
Read Moreසිය සමුගැනීමට පෙර පසුගිය 19දා ඔහු මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආමන්ත්‍රණය කර ඇත.
Read Moreසමාගම් රැසක ප්රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවෙකුද වෙයි.
Read More2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක ධුර දැරීය.
Read Moreමේ සමග ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 137ක් දක්වා ව්‍යාප්ත වනු ඇති බව එම ගුවන් සමාගම පවසයි.
Read Moreපිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්.
Read Moreමෙම ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
Read More- APICTA හිදී ප්‍රථම වරට එක් සමාගමකින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනූ ඇරිමැක් ඩිජිටල් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක චමීර ජයසිංහ.
Read More2018 දෙසැම්බර් මස 07 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛයට අදාළව.
Read Moreප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු සහභාගිවන්නන්ගේ සූදානම සහතික කෙරෙන අවස්ථාවක්.
Read Moreඅද සිට 14දා දක්වා පැවැත්වෙන සල්පිල තුළින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන්හි නිෂ්පාදන සහන මිලට
Read Moreවසර 30ක රාජකාරි අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර, ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
Read More