සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු සලකා බැලේ.
ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #356# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසයි.
Read MoreSMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.
Read Moreඇට්ලස් සමාගම මෙහි මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය ලබාදෙයි.
Read Moreරු.මිලියන 15ක වටිනාකමකින් යුතු නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාගය කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුමට.
Read Moreඅද (27දා) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු.187.10ක් හා විකුණුම් මිල රු.191.99ක් ලෙස සටහන් විය.
Read Moreමෙම සහනය ඉල්ලා සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ඕනෑම ශාඛාවක් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
Read Moreරුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.
Read More2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක්.
Read Moreකොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.
Read Moreහිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ එහි අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් ආර්ථික පදනමක් අවශ්‍ය බවයි.
Read Moreමෙම තීරණාත්මක අවස්ථාවේ රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක් ICTA හඳුන්වා දෙයි.
Read Moreමාර්තු 25දා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාව.
Read Moreමෙම සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) නිකුත් කරයි.
Read Moreබොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?
Read Moreකොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.
Read Moreඑක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.
Read Moreඇමතුම් ගාස්තු සඳහා 50% වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කර තිබේ.
Read Moreමෙම වෛරසයේ ව්‍යාප්තිය හරහා දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත්තේ සිය වෘත්තියේ නියැලෙන පිරිස් බව ඔවුන් කියයි.
Read Moreආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි එය 2.1%කි.
Read Moreකොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ වීම හේතුවකි.
Read Moreහැකි සෑමවිටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා ඔන්ලයින් ක්‍රම භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
Read Moreවිනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.
Read Moreඅද පැය 04.00 සිට කිසිදු මගියෙකුට පැමිණීමේ පර්යන්තයෙන් රට තුළට පැමිණීමට අවසර නොමැති බවද දැනුම් දෙයි.
Read Moreමූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.
Read Moreගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.
Read Moreමාර්තු 17දා සිට 20දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වළකින්න.
Read Moreමහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ගත් පියවරකි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.
Read More