saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Business - timelapse 9619 hours ago

LATEST

කොවිඩ් නිසා පීඩාවට පත් ජනතාවට හච් සහනයක්

calendar_today 2020 මාර් 26 - 12:28 remove_red_eye - 272  

ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාව.

මෙම සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) නිකුත් කරයි.

Read More

බොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.

Read More

ඇමතුම් ගාස්තු සඳහා 50% වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කර තිබේ.

Read More

මෙම වෛරසයේ ව්‍යාප්තිය හරහා දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත්තේ සිය වෘත්තියේ නියැලෙන පිරිස් බව ඔවුන් කියයි.

Read More

ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි එය 2.1%කි.

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ වීම හේතුවකි.

Read More

හැකි සෑමවිටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා ඔන්ලයින් ක්‍රම භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.

Read More

විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.

Read More

අද පැය 04.00 සිට කිසිදු මගියෙකුට පැමිණීමේ පර්යන්තයෙන් රට තුළට පැමිණීමට අවසර නොමැති බවද දැනුම් දෙයි.

Read More

මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

ගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

Read More

මාර්තු 17දා සිට 20දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාල වෙත පැමිණීමෙන් වළකින්න.

Read More

මහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ගත් පියවරකි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.

Read More

මහ බැංකු අධිපති පොලී අනුපාතික පදනම් අංක 25කින් සහ සංචිත අනුපාතය ප්‍රතිශතකාංක 1.00කින් අඩුකිරිම ගැන කියයි.

Read More

ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීමේ අරමුණ ප්‍රධාන වෙයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළද, අද (16දා) දින වෙළෙඳ පොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව දැනුම් දෙයි.

Read More

කොරෝනා හමුවේ වුවද සාමාන්‍ය පරිදි කොළඹ මැනිං වෙළෙඳ පොළ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව එම වෙළෙඳ සංගමය කියයි.

Read More

‍විනිමය අනුපාතික අනුව පසුගිය 13දා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.185.08ක් ලෙස සටහන් විය.

Read More

හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එම තීරණය පරිදි පෞද්ගලික අංශයටත් ලබාදෙන්න.

Read More

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි.

Read More

එයිට්කන් ස්පෙන්ස් ගොඩනැගිල්ලක් සීල් තබා ඇති බවට පැතිර යන කටකතාද සාවද්‍ය බව එම සමාගම නිවේදනය කරයි.

Read More

මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා 2020 මාර්තු 31 වැනි දින හෝ ඊට පෙර ලිඛිත ඉල්ලීමක් කරන්න.

Read More

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අය දින 14ක නිරෝධායනයකට, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැස්කිරීම සාකච්ඡා වෙයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම ක්‍රමයෙන් පාලනය වීම මීට හේතුව බව විශ්වාස කෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරු මහ කොමසාරිස්වරුන් කැඳවා විදේශ අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.