saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Business - timelapse 9563 hours ago

LATEST

meet.gov.lk වෙත පිවිසීමට නොමිලේ දුරකථන සේවාවන්

calendar_today 2020 අප්‍රේ 08 - 10:16 remove_red_eye - 1642  

ඊට නොමිලේ පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත් වෙයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් සිදුකළ යෝජනාව ගැන පැහැදිලි කරයි.

Read More

ඔපෙක් සංවිධානය සහ පාර්ශ්ව අතර සාකච්ඡා කල් යාමෙන් බොරතෙල් මිල යළිත් පහළට.

Read More

කොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.

Read More

WhatsApp, Viber, Messenger, imo, Telegram සහ අනෙකුත් මැසෙන්ජර් සේවා සඳහා SLT පාරිභෝගිකයන්ට නොමිලේ දත්ත

Read More

ඉතිරි වී ඇති Night Time Data ලබාගැනීමට තවදුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවන බව කියයි.

Read More

ගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තුවේදී ඒකක 39.4ක් දක්වා 2009 වසරින් පසු ප්‍රබලතම කඩා වැටීමක.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.

Read More

තම ආදරණීයන් හා නිරන්තර සබඳතා පවත්වා ගැනීමට කැමති සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් පහසුකම් සලසයි.

Read More

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා බැංකු ශාඛාවන් වෙත යා නොහැකි ගනුදෙනුකරුවන්ට.

Read More

ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03ක් විවෘතව තබන බවද සඳහන් කරයි.

Read More

මහ බැංකුවෙන්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස්.

Read More

විනිමය කොමිසම කියන්නේ මෙම තාවකාලික පියවර විටින් විට නිරීක්ෂණය කර සමාලෝචනය කරන බවයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම කාලය තුළ අවශ්‍ය වුවහොත් විශේෂ ගුවන් ගමන් සඳහා සූදානමින් සිටින බවද දැනුම් දෙයි.

Read More

මහජන බැංකු සමූහයෙන් සහ මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයෙන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මූල්‍ය පරිත්‍යාගයන්.

Read More

COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන සැලසීමේ නම්‍යශීලීත්වය ලබාදීමට මහ බැංකුව පියවර ගනී.

Read More

හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ EPF සාමාජික ශේෂයෙන් දළ වශයෙන් 20%ක් වත් එම ජනතාවට මුදාහරින ලෙසයි.

Read More

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු සලකා බැලේ.

Read More

ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #356# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසයි.

Read More

SMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.

Read More

ඇට්ලස් සමාගම මෙහි මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය ලබාදෙයි.

Read More

රු.මිලියන 15ක වටිනාකමකින් යුතු නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාගය කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුමට.

Read More

අද (27දා) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු.187.10ක් හා විකුණුම් මිල රු.191.99ක් ලෙස සටහන් විය.

Read More

මෙම සහනය ඉල්ලා සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ඕනෑම ශාඛාවක් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

Read More

රුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.

Read More

2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක්.

Read More

කොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.

Read More

හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ එහි අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් ආර්ථික පදනමක් අවශ්‍ය බවයි.

Read More

මෙම තීරණාත්මක අවස්ථාවේ රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක් ICTA හඳුන්වා දෙයි.

Read More

මාර්තු 25දා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.