මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.
රේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමග පුරප්පාඩු වන සභාපති තනතුර සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය සමයේ මහ බැංකුවේ මෙහෙව සහ එමගින් මහජනතාවට ලැබුණු සහන සහ ප්‍රතිලාභ ගැන මහ බැංකුව කතා කරයි.
Read Moreමෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.
Read More2020 අප්‍රේල් මාසයේදී පැවති 12.2% හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇත.
Read MoreS&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම සිදුවේ.
Read Moreඅප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රකෘතියක් දැකීම සතුටට කරුණක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කියයි.
Read Moreශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය නිසා බැංකු ක්‍රමයේ මුදල් මැවීමේ හැකියාව ඉහළ යෑමක් සිදුවෙයි.
Read More’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියලු උපකරණ ශ්‍රී ලංකාවෙන්ම මිලදී ගත් බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreවිශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහජන තැන්පතුවල සුරක්ෂිතතාව ගැන කතා කරයි.
Read Moreඉදිරි මාස කිහිපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය යෝජනා මාලාවක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කරයි.
Read Moreලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.
Read Moreපෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.
Read More2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.
Read Moreජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් වැන්දඹු අනත්දරු ගිණුමට මෙම මුදල් පරිත්‍යාග කෙරේ.
Read Moreඊයේ දිනය තුළ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්වලට.
Read Moreකොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමේදී ද්‍රවශීලතා අවශ්‍යතා සලකා බැලීම.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
Read Moreඑසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
Read More2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.
Read MoreUSAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreරු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.
Read Moreකොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර පහසුකිරීම සඳහා ටෙලිකොම් සේවකයෙකුගෙන් නව උපකරණයක්.
Read Moreජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප‍්‍රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත්ය.
Read Moreකොවිඩ්-19 අර්බුදය හමුවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකරන බවද පැල්වත්ත සමාගම පවසයි.
Read Moreහිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.
Read Moreරජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි
Read More