ඊයේ දිනය තුළ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්වලට.
Read Moreකොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමේදී ද්‍රවශීලතා අවශ්‍යතා සලකා බැලීම.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
Read Moreඑසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
Read More2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.
Read MoreUSAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreරු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.
Read Moreකොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර පහසුකිරීම සඳහා ටෙලිකොම් සේවකයෙකුගෙන් නව උපකරණයක්.
Read Moreජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප‍්‍රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත්ය.
Read Moreකොවිඩ්-19 අර්බුදය හමුවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකරන බවද පැල්වත්ත සමාගම පවසයි.
Read Moreහිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.
Read Moreරජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි
Read Moreදෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පවුල් තොරාගැනීමට හම්බන්තොට ප්‍රා.ලේ.කාර්යාලයේ සහාය හිමිව ඇත.
Read Moreඔබේ ණය සහන කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.
Read Moreවසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.
Read Moreකොවිඩ්-19 නිසා බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම, රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම්
Read Moreඅවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සේවකයින් තම වැටුපෙන් කොටසක් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරයි
Read MoreIDH රෝහල සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ක‍්‍රියාත්මක වන ගිනිනිවීමේ උපකරණ කට්ටල තොගයක්.
Read Moreහේලීස් ප්ලාන්ටේෂන්ස් 140,000ක් වන සිය සමස්ත වතු ශ‍්‍රම බලකා ප‍්‍රජාවට සහ පවුල්වලට වියළි සලාක හා ආහාර මලු ලබාදෙයි.
Read Moreආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව කියයි.
Read Moreප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බව ඇමෙරිකාව කියයි.
Read More- මෙම අවස්ථා වගකීමෙන් ප්‍රයෝජනයට ගන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreබෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.
Read Moreඅප්‍රේල් 16දා සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට මහ බැංකුව පියවර ගනියි.
Read Moreඇඳිරිනීති අවස්ථාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ප‍්‍රමුඛ කාර්යභාරය ඉටුකිරීම ගැන PickMe වෙත ඇගයීමක්.
Read Moreරෝහල් කාර්ය මණ්ඩලයේ පර ප්‍රයෝජනය සඳහා රු.250,000ක් වටිනා රීලෝඩ් පහසුකම් නොමිලේ ලබාදීමට පියවර.
Read Moreවෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස මෑතක ආරම්භ කරන ලද වැඩසටහනක පියවරකි.
Read Moreසංගමයේ කිසිදු සාමාජික රෝහලක් කොවිඩ්-19 PCR පරීක්ෂාව බාහිර රෝගී පරීක්ෂණයක් ලෙස සිදු නොකරයි.
Read Moreකොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.
Read More