saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Business - timelapse 8662 hours ago

LATEST

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වල වී නැහැ

calendar_today 2020 ඔක් 31 - 16:56 remove_red_eye - 321  

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ, 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල්වීම සහ ණය මට්ටම් ඉහළ යාම, දීර්ඝ කාලීන ණය අර්බුධයක් ලෙස සාමාන්‍යකරණය නොකළ යුතු බවය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 සැප්තැම්බර් මාසයේ පැවති 4.7% සිට ඔක්තෝබර් මාසයේදී 4.6% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

Read More

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමාව උණුසුම් අයුරින් පිළිගැනීම ගැන ස්තූතිවන්ත වන බවයි.

Read More

අවිධිමත් ලෙස රාජ්‍ය බැංකුවලින් කෝටි ගණන් ණයට ගෙන ගෙවීම් පැහැර හැර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණ වන බවත්, පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවන බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

Read More

ආර්ථිකය පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාතික ගෙවතු වගා වැඩසටයන ක්‍රියාත්මක කෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම, අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබාදී ඇති සහ අනාගතයේදී ලබාදිය හැකි සහාය සාකච්ඡාවට බඳුන් වෙයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ඉන්දීය සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, ICICI බැංකුවේ බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 අප්‍රේල් 02 වැනි දිනැති ’’COVID-19 පිළිබඳ මාර්ගෝපදේශ, සේවා ස්ථාන සඳහා සූදානම් වීම’’ අනුව ආරක්ෂක පියවරයන් දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇති බව EDB කියයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.

Read More

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

2020 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට තිරීණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවනලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ඔක්තෝබර් මස 15දා වනවිට අනුමැතිය ලබාදී තිබේ.

Read More

මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී හඳුනාගත් සහ ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය උපකරණ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020 වාර්ෂික ප්‍රකාශනයේ 43 වැනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

Read More

මිල ස්ථායීතාව ළඟාකර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟාකර ගැනීමට මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය මුදල් ප්‍රතිපත්තිය ලෙස සැලකෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’ මොබයිල් plan එක හඳුන්වාදෙන ලදී. මෙම නව plan එක, සියලුම Dialog මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු.123 කට (බදු ඇතුළත්ව) ලබාගත හැක. මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාටම දෙදෙනා අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමයි.

Read More

යහපාලන සමයේදී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව කියයි.

Read More

2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්, පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම්ය.

Read More

වසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇ.ඩො.බිලියන 1.5ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි BOI අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

’’වසංගතයට එරෙහිව සටනේදී ශ්‍රී ලංකා රජය සහ සෑම තරාතිරමකම පුද්ගලයන් චීනය වෙත හද උණුසුම් කරවන ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරී සහයෝගයක් ලබා දුන්නා’’ චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් කියයි.

Read More

වර්තමානයේ කොටස් අත්පත් කරගන්නා ශ්‍රී ලාංකේය ආයෝජකයන්ට ප්‍රාග්ධන ලාභ ඉක්මනින් ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි

Read More

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාර කවුන්සිලය විසින් මෙම හමුව සංවිධානය කර ඇත.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ඇනා සිංගර් මහත්මියගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් මූදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

Read More

යුරෝපයේ වෛරසය මුලින්ම ආරම්භ වී පසුව පාලනය කළ ස්පාඤ්ඤය තුළ දෙවැනි රැල්ල ආරම්භ වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.

Read More

වසංගතයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වෙමින් කොවිඩ්-19 ආධාර වශයෙන් ලබාදුන් ඇ.ඩො.මිලියන 6 ඉක්මවන මුදලට අමතරව, මෙම වෙන්ටිලේටර් පරිත්‍යාගය සිදුවූ බව කියයි.

Read More

ක්ෂුද්‍ර මූල්‍ය උගුලෙන් ග්‍රාමීය ජනතාව බේරාගැනීම සඳහා තවදුරටත් ඔවුනට සමීප වන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්ගෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකු නිලධාරීන්ට උපදෙස්.

Read More

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව සොෆ්ට්ලොජික් සමාගම නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.