saravita-anim2

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

Business - timelapse 8629 hours ago

LATEST

ද්විපාර්ශ්වික ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා

calendar_today 2020 ජුලි 26 - 06:47 remove_red_eye - 395  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම තවදුරටත් ලබාදෙන බවට සහතික වූ බව පවසයි.

අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එලැඹි බව මහ බැංකුව කියයි.

Read More

මහ බැංකුව විසින් මෙම දඩ පනවා ඇත්තේ රටේ මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහාය.

Read More

මෙම වන්දි මුදල් අයදුම් කිරීමේදී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ඉල්ලයි.

Read More

මුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත්කර තිබේ.

Read More

මෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට අදාළ හිඟ මුදල්වලට අදාළව මෙම ලිපි නිකුත් කිරීමට සිදු කෙරෙයි.

Read More

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.

Read More

රු.ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජුනි මස 07 වැනි දින ආරම්භ කර ඇති අතර, දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වනවිට ගෙවීම් සිදුකරයි.

Read More

2020 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 269ක (ආසන්න වශයෙන් රු.මිලියන 457ක) ආධාරයක් ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය මෑත කාලසීමාව තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, එය කඩිනමින් මැඬපැවැත්විය යුතු සමාජ ගැටලුවක් ලෙස වත්මන් රජය හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08දා) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන තිබේ.

Read More

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.

Read More

ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යය උද්ධමනය මැයි මාසයේ පැවති 9.9% සිට ජුනි මාසයේදී 10.0%දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.

Read More

රේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමග පුරප්පාඩු වන සභාපති තනතුර සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය සමයේ මහ බැංකුවේ මෙහෙව සහ එමගින් මහජනතාවට ලැබුණු සහන සහ ප්‍රතිලාභ ගැන මහ බැංකුව කතා කරයි.

Read More

මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.

Read More

2020 අප්‍රේල් මාසයේදී පැවති 12.2% හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇත.

Read More

S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම සිදුවේ.

Read More

අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රකෘතියක් දැකීම සතුටට කරුණක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කියයි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය නිසා බැංකු ක්‍රමයේ මුදල් මැවීමේ හැකියාව ඉහළ යෑමක් සිදුවෙයි.

Read More

’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියලු උපකරණ ශ්‍රී ලංකාවෙන්ම මිලදී ගත් බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහජන තැන්පතුවල සුරක්ෂිතතාව ගැන කතා කරයි.

Read More

ඉදිරි මාස කිහිපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය යෝජනා මාලාවක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කරයි.

Read More

ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.

Read More

පෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.

Read More

2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.

Read More

ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් වැන්දඹු අනත්දරු ගිණුමට මෙම මුදල් පරිත්‍යාග කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.