මිල ස්ථායීතාව ළඟාකර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟාකර ගැනීමට මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය මුදල් ප්‍රතිපත්තිය ලෙස සැලකෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’ මොබයිල් plan එක හඳුන්වාදෙන ලදී. මෙම නව plan එක, සියලුම Dialog මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු.123 කට (බදු ඇතුළත්ව) ලබාගත හැක. මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාටම දෙදෙනා අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමයි.
Read Moreයහපාලන සමයේදී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව කියයි.
Read More2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්, පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම්ය.
Read Moreවසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇ.ඩො.බිලියන 1.5ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි BOI අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read More’’වසංගතයට එරෙහිව සටනේදී ශ්‍රී ලංකා රජය සහ සෑම තරාතිරමකම පුද්ගලයන් චීනය වෙත හද උණුසුම් කරවන ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරී සහයෝගයක් ලබා දුන්නා’’ චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් කියයි.
Read Moreවර්තමානයේ කොටස් අත්පත් කරගන්නා ශ්‍රී ලාංකේය ආයෝජකයන්ට ප්‍රාග්ධන ලාභ ඉක්මනින් ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි
Read Moreශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාර කවුන්සිලය විසින් මෙම හමුව සංවිධානය කර ඇත.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ඇනා සිංගර් මහත්මියගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් මූදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreයුරෝපයේ වෛරසය මුලින්ම ආරම්භ වී පසුව පාලනය කළ ස්පාඤ්ඤය තුළ දෙවැනි රැල්ල ආරම්භ වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.
Read Moreවසංගතයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වෙමින් කොවිඩ්-19 ආධාර වශයෙන් ලබාදුන් ඇ.ඩො.මිලියන 6 ඉක්මවන මුදලට අමතරව, මෙම වෙන්ටිලේටර් පරිත්‍යාගය සිදුවූ බව කියයි.
Read Moreක්ෂුද්‍ර මූල්‍ය උගුලෙන් ග්‍රාමීය ජනතාව බේරාගැනීම සඳහා තවදුරටත් ඔවුනට සමීප වන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්ගෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකු නිලධාරීන්ට උපදෙස්.
Read Moreශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව සොෆ්ට්ලොජික් සමාගම නිවේදනය කරයි.
Read Moreආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති 10.9% සිට 2020 අගොස්තු මාසයේදී 12.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මසකට ලොරි රථ 50 බැගින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති අතර, මෙරටට අවශ්‍ය බස් රථ නිෂ්පාදනයටද සූදානම්.
Read Moreබලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳ පොළ මිලකට ලබා ගැනීමට අවස්ථාව.
Read Moreඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වෙයි.
Read Moreඇ.ඩො.118,000ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතු මෙම කට්ටලය මෙතෙක් කොවිඩ්-19 පරීක්ෂා සඳහා යොදාගෙන ඇති වඩාත්ම විශ්වසනීය හා කාර්යක්ෂතම තාක්ෂණය සහිත RT-PCR යන්ත්‍රයක්ද ඇතුළත් බව කියයි.
Read More2019 පළමු භාගයේ 13.6%ක වාර්ෂික වර්ධනය මෙසේ 7.1%ක් දක්වා අඩුවී ඇති අතර, 2019 පළමු භාගයේ 5.1%ක අර්ධ වාර්ෂික වර්ධනය මෙසේ 2.0%ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති 6.3% සිට 2020 ජූලි මාසයේදී 6.1%ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreදේශීය කර්මාන්ත නඟාසිටුවමින්, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විෂය පථයන් ගණනාවක් නම් කර, විවිධාංගීකරණය ශක්තිමත් කිරීම ගැන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පැසසුම් හිමිවෙයි.
Read Moreකොවිඩ් - 19 න් පසු මෙරට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු සංගීත ප්‍රසංගය අගෝස්තු 23 දා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේදී ප.ව 5 සිට පැවැත්වීමට නියමිතය. Dream Music Fest නමින් පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුග්‍රහය දක්වයි.
Read Moreමහ බැංකුව පවසන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකි බවයි.
Read Moreනියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිළිබඳව සේවය සැපයීම සඳහා ’මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ පිහිටුවයි.
Read Moreමහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය (SDFR) 4.5%ක මට්ටමක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතකය 5.5% අගයන්හි නොවෙනස්ව පවතිනු ඇත.
Read Moreමහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබා සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධව ජනපති හා අගමැති ප්‍රමුඛ නව රජය වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සුබ පතමින් පවසයි.
Read Moreඅජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ අතර, හෙතෙම එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙසද දීර්ඝ කාලයක් සේවය කළේය.
Read Moreමීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ අමාත්‍ය මණ්ඩලයේද මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ඒ මහතා වෙත, අලුතින් තේරීපත්වූ රජයේද එම අමාත්‍යාංශ ලේකම් ධුරයම හිමිවී ඇත.
Read Moreඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්ව පවත්තවන ලද මෙම වැඩසටහනට කර්මාන්ත නියෝජිතයන් 100කට අධික පිරිසක් සහභාගී වූ බව සඳහන් වෙයි.
Read Moreඉන්දියානු සංචිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත ලබාදීමට අවශ්‍ය ලියවිලි සඳහා අත්සන් තබා ඇති අතර, මෙම විනිමය හුවමාරු පහසුකම 2022 නොවැම්බර් දක්වා හිමිවනු ඇත.
Read More