saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 12194 hours ago

LATEST

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි

calendar_today 2018 අගෝ 15 - 10:45 remove_red_eye - 285  

මෙමගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවා සඳහා කිසිදු බලපෑමක් නැතැයි මහ බැංකුව කියයි.

ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා, ඒ තුළින් ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි අරමුණයි.

Read More

ව්‍යවසායකත්ව සංකල්පය පිළිබඳව නිසි දැනීමක් සහ ඇගයීමක් නොමැති බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහස වී තිබේ

Read More

දැනට තරුණ ව්‍යවසායකයන් 1,030ක් සුදුසුකම් ලබා ඇති අතර, ව්‍යාපාර සැලසුම් 390ක් බැංකුවට භාරදීලා.

Read More

ඉදිකිරීම්, සංචාරක, කෘෂිකාර්මික, සෞඛ්‍යය, නිෂ්පාදන, වෙළෙඳාම්, කිරි නිෂ්පාදන ආදී ව්‍යවසාකයන් පැමිණේ.

Read More

29 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.30 දක්වා නො.184, රිච්මන්ඩ් කන්ද පාරේ පිහිටි ගාල්ල ආරාධනා හෝටලයේදී.

Read More

පරිගණක විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳව පැවති 13 වැනි ජාත්‍යන්තර සම්මේලනය අමතමින් අමාත්‍යවරයා කියයි.

Read More

’වසරේ ව්‍යවසායිකව’ සම්මාන උළෙල යනු කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතම උත්සවයක් බව සඳහන් වේ.

Read More

මෙරට හරිත මෝටර් රථ යුගයක් ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව පවත්වනු ලබන සම්මන්ත්‍රණයකි.

Read More

ශ්‍රී ලංකාව හා ඉරානය අතර අනෝන්‍ය සහයෝගීතාව වර්ධනය වෙනුවෙන් ඉරාන තානාපති සාකච්ඡා කරයි.

Read More

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් මෙසේ පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

Read More

උපාධියක් හෝ පිළිගත් වෘත්තීය සහතිකයක් හිමි කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ඇප නොමැතිව/ලිහිල් ඇප ක්‍රමයක් යටතේ ණය.

Read More

අදාළ මූල්‍ය සමාගම් මෙම ණය මුදලට එකතු වුණු පොලිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට එකඟතාව පළ කර ඇත.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 39 වැනි සංවත්සරයට සමගාමීව එහි සේවකයන් මෙම සද්කාර්ය සංවිධානය කර තිබුණි.

Read More

NVQ 3 විභාගය සමත්වන්නන්ට ජාත්‍යන්තරව පිළිගත් NVQ 3 සහතිකය පිරිනමන බව තාක්ෂණ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය කියයි.

Read More

දේශපාලඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබාදීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක් විඳවූ බව මුදල් ඇමති මංගල කියයි.

Read More

උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර වර්ධනය අපේක්ෂිතයි.

Read More

දුම්වැටි සඳහා අයකරනු ලබන නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් ඊට සමගාමීව සිගරට්ටුවක මිල රු.5කින් ඉහළට.

Read More

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි on arrival වීසා පහසුකම ලාඕසයෙන් අපට පිරිනමයි.

Read More

මෙරට තුළ ආයෝජනය කරනු ලබන ආයෝජකයන්ට රජය විසින අවශ්‍ය සියලු පහසුකම් සපයන බව ඇමති සරත් අමුණුගම කියයි.

Read More

මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් 23 වැනි වරටත් සංවිධානය කරයි.

Read More

A321 එයාර් බස් නියෝ ගුවන් යානාව හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා විය.

Read More

ගුණතිලක මහතා සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරනු ලබන අතර ගුවන් සමාගමේ සමස්ත කළමනාකරණයට වගකියයි.

Read More

ජූලි 27දා ඩොලර් 74 ශත 29ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ජුනි 29දා පැවතියේ ඩොලර් 79 ශත 44ක් ලෙසිනි.

Read More

මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ගෝලීය නායකයන් ලොවට හදුන්වාදීම සඳහා බව කියයි.

Read More

එම මාසයේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි දේශීය ආයෝජන ඇ.ඩො.මිලියන 89ක ශුද්ධ ගෙවීමක් වාර්තා වෙයි.

Read More

රටේ පාසල් දස දහසක් තිබුණත් ඉන් නියම විද්‍යාව උගන්වන්නේ පාසල් දහසක යැයි අමාත්‍ය අමුණුගම කියයි.

Read More

එක් ස්වයංරැකියා ලාභියෙකුට රු.50,000 සිට 75,000 දක්වා මූල්‍යාධාරයක් ලබාදීමට මෙහිදී කටයුතු කර තිබේ.

Read More

2018 මුල් මාස 5 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල 3.3%ක වර්ධනයක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.