saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Business - timelapse 12059 hours ago

LATEST

ලෝක බොරතෙල් මිල පසුගිය මස අවසානයට සාපේක්ෂව පහළ ගිහින්

calendar_today 2018 ජුලි 29 - 13:00 remove_red_eye - 646  

ජූලි 27දා ඩොලර් 74 ශත 29ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ජුනි 29දා පැවතියේ ඩොලර් 79 ශත 44ක් ලෙසිනි.

මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ගෝලීය නායකයන් ලොවට හදුන්වාදීම සඳහා බව කියයි.

Read More

එම මාසයේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි දේශීය ආයෝජන ඇ.ඩො.මිලියන 89ක ශුද්ධ ගෙවීමක් වාර්තා වෙයි.

Read More

රටේ පාසල් දස දහසක් තිබුණත් ඉන් නියම විද්‍යාව උගන්වන්නේ පාසල් දහසක යැයි අමාත්‍ය අමුණුගම කියයි.

Read More

එක් ස්වයංරැකියා ලාභියෙකුට රු.50,000 සිට 75,000 දක්වා මූල්‍යාධාරයක් ලබාදීමට මෙහිදී කටයුතු කර තිබේ.

Read More

2018 මුල් මාස 5 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල 3.3%ක වර්ධනයක්.

Read More

මැයි මාසයේදී වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වෙතිනි.

Read More

ජූලි 25දා සිට ද ස්ටෑණ්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නැතැයි මහ බැංකුව කියයි.

Read More

කන්න 5ක් හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ගත් පරිභෝජනය සඳහා නොවන රු.ලක්ෂය දක්වා ණය ඇතුළත්.

Read More

2018 මැයි අවසානය දක්වා කාලපරිච්ඡේදය තුළ රුපියල, එ.ජ.ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය 3.3%කින් සිදුවිය.

Read More

ඒකාබද්ධ ණය පහසුකමෙහි වාරික ගෙවීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම් මේ සඳහා මූලික හේතුවක්.

Read More

මැයි මස ලක්‍ෂ්‍යමය උද්ධමනය 2.1%කි. එනමුදු පසුගිය මාස හතරම උද්ධමනය 3.0% ට වඩා අඩු අගයකි.

Read More

මෙම නීති සකස් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමටද සූදානම් බව මුදල් ඇමති කියයි.

Read More

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කෙරේ.

Read More

’තරුණ නිපුණතා සහ නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනය’ යන්න මෙවර සැමරුමේ තේමාවයි.

Read More

මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

Read More

මෙහිදී, තමන්ට ඇති ගැටලු සෘජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව.

Read More

රු.මිලියන 80,000ක වියදමින් දිවයින පුරා සිදුකරන ගම්පෙරළිය සඳහා මන්නාරමට රු.මිලියන 1,000කි.

Read More

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අරලියගහ මන්දිරයේදී සිදුවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආනයන-අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු ලබාදෙයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළ මීගමුව ශාඛාව සහ Bartleet Religare පර්යේෂණ අංශය විසින් මෙය සංවිධානය කරයි.

Read More

එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පැනවූ 2.18%ක ප්‍රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්.

Read More

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ ලෙස ඉහළ යෑම නිසා අතිරේක ණයක්.

Read More

බුද්ධි වර්ධනය තුළින් අනාගතය ගොඩනැගීම මැයෙන් පැවැත්වූ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන රැස්වීමේදී.

Read More

අරාබි ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට ශ්‍රී ලංකාවේ කරන ලද ආයෝජන ඉහළ වර්ධනයකලු.

Read More

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්.

Read More

මීට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ.

Read More

සෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීම වෙනුවෙන් එම අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන ඊට ඇතුළත්.

Read More

දීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේදී.

Read More

ජපාන රජය සමග සිදුකරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජයිකා වෙතින් මෙම ණය මුදල ලබාදෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.