saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 11464 hours ago

LATEST

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශ ආයෝජන සීමාව පහළට

calendar_today 2019 ජන 29 - 08:40 remove_red_eye - 236  

මෙය 2019 ජනවාරි 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා, ඒ ඔස්සේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණයි.

Read More

සරෝද් වාදන ශිල්පීන් වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අමාන් හා අයාන් අලි බංගාෂ්ගේ %Strings of Peace^ සංගීත ප්‍රසංගය

Read More

ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66කි.

Read More

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම දෙසැම්බර් උද්ධමනය පහළ යෑමට හේතු වෙයි.

Read More

ත්‍රිරෝද රථ රැකියාවේ නියැලෙන තරුණ පිරිස් වෙත නිදහස් කාලය තුළදී මොබයිල් ක්‍රමවේදය හරහා වෘත්තීය අධ්‍යාපනය.

Read More

මෙම සාකඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බව අමාත්‍යාංශය කියයි.

Read More

බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවා කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම්.

Read More

මෙම ගුවන් යානය හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට ලීසිං කිරීමේ ශක්‍යතාව සොයා බලයි.

Read More

සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙසේ සිදුකරයි.

Read More

ෆිජියන් සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙය සිදුවෙයි.

Read More

ගුවන් තොටුපොළට පැමිණීමේ සහ පිටවීමේ දොරටු වෙත ආ මගීන්ට ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කරයි.

Read More

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් දක්වා.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය මුදල් ඇමතිට හා මහ බැංකු අධිපතිට කියයි.

Read More

www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියට පිවිසීමේ හැකියාව.

Read More

2019 අයවැය යෝජනාද සමග වාර්ෂික විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බි.10 දක්වා නංවීමට රජය සූදානම් වෙයි.

Read More

පසුගිය ජනවාරි 10දා සිට පෙට්‍රල් 92, 95 සහ ඔටෝ ඩීසල් මිල රු.2කින්ද, සුපිරි ඩීසල් මිල රු.3කින්ද අඩු කර තිබුණි.

Read More

2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් ICCR ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව ඉන්දියාව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලාමණී චර්ටුසුවන්, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නි.ඇමති හමුවෙයි.

Read More

තනි පුද්ගලයන්ට, ආයතන සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි බව සඳහන් කෙරෙයි.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වයි.

Read More

නවතම චිත්‍රපට සහ ටෙලිනට්‍ය 2D ,3D සහ අති නවීන 360 view තාක්ෂණය ඔස්සේ නැරඹීමට මෙමගින් හැකියාව.

Read More

CDS විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීම සඳහා ගිවිසුමට එලැඹෙයි.

Read More

SLT ZERO ONE AWARDS 2018 හිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සම්මාන ලබයි.

Read More

2019 අයවැය මාර්තු 05දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04දාය.

Read More

දෙසැම්බර් 29දා ඔහිය හා පට්ටිපොළ පිවිසුම්වලින් ලක්ෂ 29ක වාර්තා වී ඇතැයි හෝටන්තැන්න උද්‍යාන භාරකරු කියයි.

Read More

SLT ZERO ONE AWARDS 2018 සම්මාන යාවජීව සාර්ථකත්ව සම්මානයෙන් මහාචාර්ය රොහාන් සමරජීව පිදුම් ලබයි.

Read More

මහ බැංකුව, විනිමය කොමිසම සහ රක්ෂණ නියාමන කොමිසම ඒකාබද්ධව මෙම අවබෝධතාවට එලැඹෙයි.

Read More

2018 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 599ක් ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.