රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරාගත්තේ වත්මන් ආණ්ඩුව බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreදෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කියයි.
Read Moreඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු.82.17ක බද්දක් යෙදූවද, ශ්‍රී ලංකාවේ එම බද්ද රු.53.68ක් බව ඇමති මංගල කියයි.
Read Moreඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් සංවර්ධන ක්‍රමෝපාය අමාත්‍යාංශයට දන්වලාලු.
Read Moreලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල, ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමේ තීරණය ගැන කතා කරයි.
Read Moreසතොස හා සමූපකාර ව්‍යාපාරය හරහා ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමට රජය අවධානය යොමු කරනවා.
Read Moreඅඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරාගනී.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.
Read Moreඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු වැනි සංවත්සරය සමරයි.
Read Moreසිය විවිධ මෙහෙයුම් අංශ හා බැඳුණු ක්‍රියාවලීන් හි විනිවිදභාවය සහ වගවීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරයි.
Read Moreමහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.
Read Moreකලින් පැමිණ ලියාපදිංචි වන්නන් සඳහා 10%ක විශේෂ දීමනාවක් හිමිවන බව සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් පවසයි.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩලයීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
Read Moreදළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.
Read Moreඉන්දියාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල්වලින් සංචාරකයන් ඇවිත්.
Read Moreදළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්රපමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.
Read Moreමිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.
Read Moreඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙලා.
Read More2012 දී මාස තුනක් තුළ රුපියල 14%කින් අවප්‍රමාණය වූ බවත්, එය වැළැක්වීමට බිලියන 4.1ක් වියදම් කළ බවත් ඇමති මංගල කියයි.
Read Moreව්‍යාපාර රැසක් ඉදිරි මාස කිහිපයේදී වැසීයාමේ අවදානමක් පවතිනවා - හිටපු මහ බැංකු අධිපති සහ විනිමය කොමිසමේ හිටපු සභාපති
Read Moreරු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.
Read Moreගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දෙවැනි වරටත් ඇගයුම් ලබයි.
Read Moreආනයන ඉහළ යෑම වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වීමට හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඇමෙරිකානු සම්බාධක ඉදිරියේ අපේ ඉරාන තේ වෙළෙඳ පොළෙන් එන ආදායම අහිමිවීමේ අවදානමක් පවතිනවාලු.
Read Moreදෙපාර්ශ්වය අතර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් සහයෝගය වර්ධනය කිරීම ගිවිසුමේ පරමාර්ථයයි.
Read Moreකොළඹදී පැවැත්වෙන මෙම සමුළුව අතරතුර කලාපය හමුවේ ඇති ප්‍රබලතම අභියෝග හා අවස්ථා ගවේෂණය කරනු ඇත.
Read Moreඔහු ICTA අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුද වන අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකි.
Read More2018 සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ.
Read Moreජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් ඔක්. 9- 10 දිනවල පැවැත්වේ.
Read More