saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 11298 hours ago

LATEST

වාහනවලට සුඛෝපභෝගී බද්දක්

calendar_today 2019 මාර් 08 - 08:44 remove_red_eye - 2783  

වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

2018 දෙවැනි භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන බව මහ බැංකුව කියයි.

Read More

’’අර්නස්‌ට්‌ ඇන්ඩ් යන්ග්’’ ආයතනය විසින් සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමති මංගල කියයි.

Read More

ඵලදායී කාන්තා සෞඛ්‍යයක් ගොඩනැගීම මූලික කර ගනිමින් මෙම සැසිය පැවැත්වෙන බව වාණිජ මණ්ඩලය කියයි.

Read More

IT-BPO සහ KPO ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විරහිත කලා උපාධිධාරීන් 1000ක් පුහුණු කිරීමට යෝජනාවක්.

Read More

එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව ඉදිරියේදී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම බව කියයි.

Read More

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට ඉන්දීය හා චීන වෙළෙඳ පොළට පිවිසීම සඳහා ක්‍රමෝපායන් සකස් කරන බවත් ඇමති මංගල කියයි.

Read More

නෝර්වීජියානු රාජ්‍ය ලේකම් මේරිඈන් හාගන් මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දෙයි.

Read More

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනාත්මක විග්‍රහයක යෙදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනි අයවැයයි.

Read More

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට කරන ලද ඉල්ලීම IMF විධායක මණ්ඩලය වෙත.

Read More

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් (රාජ්‍ය අමාත්‍ය) මේරියෑන් හේගන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි.

Read More

දේශපාලන දිවියේ තිස් වසරක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍ය මංගල සමරවීර හෙළි කරයි.

Read More

අනවශ්‍ය බලපෑම් සහ පදනම් විරහිත චෝදනාවලට ලක්ව ඇති බවත්, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම සමාගම් කියයි.

Read More

මෙහි ව්‍යවසායකත්වය, ඉංග්‍රීස කුසලතා සහ පරිගණක කේතකරණය පිළිබඳ පාඨමාලා පැවැත්වෙන බව සඳහන් කෙරෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා වන ඒ මහතා, එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.

Read More

පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිය ගුවන් සීමා තාවකාලිකව වසා දැමීම ඊට හේතුව බව කියයි.

Read More

දැන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ්සිටි වෙළඳ සැල්වලින්.

Read More

FATF මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයාය.

Read More

යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා පහසුකම් වේගවත් කරන මෙය ඉන්දීය ආධාරයකි.

Read More

මතුගම, දර්ගා නගරය, දඹුල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ ඇතුළු වසර අවසානයේ තවත් ඔසුසල් 60ක්.

Read More

රු.15 බැගින් වූ මෙම මුද්දර හතරේ කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත්ව තිබේ.

Read More

උතුරු පළාත නියෝජනය කරන විද්වතුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් වාර්තාව සකසයි.

Read More

මීට ඇති අවස්ථා හා අභියෝග සම්බන්ධව හා මේ සම්බන්ධව ඇති අන්තර්ජාතික මට්ටමේ තත්ත්ව සාකච්ඡාවට.

Read More

ශ්‍රී ලාංකේය සිසුන්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පිරිනමන 12 වැනි වසරේදී දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කරයි.

Read More

මෙරටදී ඉදිවන විශාලතම අපනයන සැකසුම් කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ඇමති මලික් හා නි.ඇමති නලින් පැමිණෙති.

Read More

උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල හේතුවයි.

Read More

තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයට ඉන්දීය රජයෙන් රු.මිලියන 250ක ප්‍රදානයට ගිවිසුම් අත්සන් කරයි.

Read More

මීට පෙරද VTA සභාපතී ධුරය හෙබවූ ඔහු, රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක කටයුතු කළේය.

Read More

වත්මන් ආර්ථික දිශානතිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දක්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.