කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය අද සිසු අයිතියට පත්වේ
මෙරට තරුණ තරුණියන්ගේ වෘත්තීය ජීවිතයට අත්වැලක් වෙමින් කොරියානු රජය විසින් ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය විවෘත්ත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පැවැත්වේ.
ඔරුගොඩවත්ත මංසන්දියේ ඉදිකරන ලද මෙම වෘත්තීය පුහුණු අයතනය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් වැය කර ඇත.
වර්තමාන ලෝකය මුහුණදෙන ප්‍රධානම ගැටලුවක් වන නිසි පුහුණුවක් නොමැති වෘතීයවේදීන් හිඟකමට මෙම අභ්‍යාස අයතනය සුවිශේෂී පිටුවහලක් වන්නේ මෙමගින් සිසුන් සඳහා උගන්වනු ලබන සියලු පාඨමාලා වත්මනට ගැළපෙන පාඨමාලා වීම නිසා යැයි පැවසෙයි.
popular news
-
S.A. Madushi Niwarthana Sunday, 04 July 2021 06:33 PM
මෙහි ඇති courses මොනාද.. Please inform me
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

