saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 11210 hours ago

LATEST

ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මි. 51ක්

calendar_today 2019 මාර් 28 - 10:30 remove_red_eye - 221  

රට පුරා ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා මෙම ණය හා ප්‍රදාන ලබාගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

නරීටා සහ කොළඹ අතර මෙහෙයුම් සිදු කිරීම සඳහා නවතම එයාර් බස් A330-300 ගුවන්යානා ශ්‍රී ලංකන් යොදා ගනී.

Read More

2015 වසරේදී කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේදී ඉදි කෙරිණි.

Read More

මෙහි මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමග යා කිරීම ය.

Read More

සංචාරක අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි.

Read More

නිවාඩු දින හැර සෑම සතියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පමණක් පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා මෙය විවෘතයි.

Read More

මෙම අත්පොත ප්‍රායෝගික සහ ස්වයං ඉගෙනුම් මෙවලමක් ලෙසද සංවර්ධනය කර ඇති බව ICTA ආයතනය පවසයි.

Read More

වැලිගම පැවති ජංගම සේවයේදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් ණයලාභීන්ට ව්‍යාපාර යෝජනා සැකසීමට සහාය.

Read More

ගුවන් සේවය සමග පියාසර කරන සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය බව කියයි.

Read More

මෙම ණය මුදල චීන අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරනලද විශාලතම තනි ණය මුදල බවද කියයි.

Read More

ජාත්‍යන්තර වෙළෙඳ පොළ අත්දැකීම් රැසක් සමග ස්ලෝවැකියාව, මාලදිවයින, නවසීලන්තය, චීනයට අපනයන අවස්ථා.

Read More

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තවදුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මකයි.

Read More

ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් වැලිගම නගර සභාවේදී ආරම්භ වේ.

Read More

ප්‍රධාන වශයෙන් පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මස පැවති 1.2% සිට පෙබරවාරි මාසයේදී 2.4% දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දරන්නට සිදුව ඇති වැඩි පොලියෙන් අධිවේගී මාර්ගයක්, තාප බලාගාරයක් ඉදිකළ හැකි බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි.

Read More

ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී ජුනි 14 සිට 16 දක්වා, KCC හිදී ජුනි 22 සහ 23 දක්වා, ගල්ලේදී සැප්තැම්බර් 07 සහ 08 දක්වා.

Read More

මේ සම්බන්ධ කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More

19 වැනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148ක්.

Read More

IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්‍රියාකාරකමයි.

Read More

ඔබ මිලදී ගන්නා විද්‍යුත්, විදුලි, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 6ක වගකීමක් ලබාගත යුතු බව ඔබ දන්නවාද?

Read More

1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රු.බිලියන 6.4ක් විතර අහිමි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේදී ඇ.ඩො.මිලියන 7,164ක් වන අතර, 2018 දී 7,015ක් පමණි.

Read More

2018 වසරේ සංචාරක පැමිණීම්ද පෙර වසරට සාපේක්ෂව 3.1%ක වර්ධනයක් පෙන්වා ඇති අතර, ඉන්දියාව ප්‍රධාන වෙයි.

Read More

මිල සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ නැංවිය යුතු බව මංගල කියයි.

Read More

රුපියල් 50ක දීමනාවත් සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.800ක් දක්වා ඉහළ යන බව ඇමති මංගල කියයි.

Read More

අන්තර් භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහත වැටීම මෙම අඩුවීම සඳහා දායක වී ඇත.

Read More

මහ බැංකුව පෙන්වා දෙන පරිදි වෙළෙඳ හිඟය 2017 වසරේදී වාර්තා වූයේ ඇ.ඩො.බිලියන 9.6ක් ලෙසිනි.

Read More

මෙම පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදුකරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.