saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 11102 hours ago

LATEST

රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන්න - වාණිජ මණ්ඩල එකතුව

calendar_today 2019 අප්‍රේ 22 - 01:20 remove_red_eye - 252  

මෙම ප්‍රහාරයෙන් බලවත් කම්පනයටත්, දැඩි සංවේගයටත් පත්වූ බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ගනුදෙනු ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉදිරියේදී.

Read More

ජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.

Read More

2018 වසර අවසානයේදී දක්නට ලැබුණු විනිමය අනුපාතිකය මත වූ දැඩි පීඩනය සැලකිය යුතු ලෙස වෙනස්වීමක් දක්නට ලැබේ.

Read More

අවුරුදු හා බැඳුනු සංස්කෘතික අංගයන් නිර්මාණය කිරීමට සහ ගුවන් මගීන් වෙත අවුරුදු රසකැවිලි සංග්‍රහ කිරීමට කටයුතු කරයි.

Read More

2018 වසරේ ජනවාරි වාර්තා කළ ඇ.ඩො.මිලියන 1,049 සමග සැසඳීමේදී 2019 ජනවාරි ඇ.ඩො.මිලියන 617ක්.

Read More

දේශගුණික බලපෑම් අවමකිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.ඩො.මිලියන 1.8ක ප්‍රදානය හිමිවේ.

Read More

නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම මූලික කොට ණය මුදල ලබාදෙයි.

Read More

මාර්තු ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද ඇ.ඩො. 74 දක්වා ඉහළ ගියද ජනතාවට සහනයක් දෙන බව කියයි.

Read More

මුදල් ඇමති මංගල සමරවීර මහතා පසුගිය 5දා පාර්ලිමේන්තුවේ අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේදී සිදුකළ ප්‍රකාශය

Read More

ප්‍රතිජීවක ඖෂධවල බෙහෙත් පෙති සහ කරල් මෙම නිපදවන මෙම කර්මාන්ත ශාලාව, Navesta (පෞද්.) සමාගමේ ආයෝජනයකි.

Read More

හේලීස් පීඑල්සී සමාගමේ මූලෝපායික ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී මනෝහාරි අබේසේකර මහත්මිය මෙම අවස්ථාව ලබයි.

Read More

සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ පිරිසගෙන් 500ක් පමණ පිරිසට ඒ මොහොතේදීම රැකියා අවස්ථා ලබාදී ඇත.

Read More

විදුලිබල මණ්ඩලය දිවා කාලය තුළ විදුලිය කපා දැමීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ අදහස.

Read More

භාණ්ඩයක් එක් තැනක සිට තවත් තැනකට බෙදාහැරීම ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීමට තැනූ මෘදුකාංගයක්.

Read More

පසුගිය අප්‍රේල් 01දා පැවති බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, 02දා සිට එය ක්‍රියාත්මකයි.

Read More

මුදල් අමාත්‍යාංශයේ වැඩසටහන මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read More

බ්‍රිතාන්‍ය කවුසිලය සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය එක්ව සිදුකළ මෙම පර්යේෂණයේ වාර්තාව මෙසේ එළිදක්වයි.

Read More

Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේදී ජපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම යෙදවුම එළිදක්වයි.

Read More

කොටස් වෙළෙඳ පොළවල් අතර සංවර්ධන අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම ගිවිසුමකට එළැඹෙයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දිවයිනේ වෙනත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නව නිපැයුම් සහ නවෝත්පාදන ඒකරාශී කරයි.

Read More

රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ලියාපදිංචි කර ඇති ණය මුදල් සංඛ්‍යාව 46,673ක්.

Read More

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධ හමුව අප්‍රේල් 10දා ප.ව.3.00 ට ආරම්භ වෙයි.

Read More

ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය සහ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා (ITEC) දිනය සැමරීම කොළඹදී සිදුවෙයි.

Read More

අමාත්‍ය මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි.

Read More

කුරුණෑගල දක්වා මාර්ගය වතුර බැසයාමට හැකිවන ලෙස 30%ක් කුලුණු මත ඉදිවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

Read More

සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සවිමත් කොට ඔවුන්ට ශක්තිමත්ව නැගී සිටීමට අතහිතදීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි.

Read More

රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R රථද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් යැයි පවසලාලු.

Read More

2022 වනවිට ඇ.ඩො.බිලියන 28ක් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණකි.

Read More

සියලුම සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා එන්නේ සම්මත බැංකු පද්ධතිය හරහා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.