saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 10784 hours ago

LATEST

ඉන්දීය සාගරයේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා සහයෝගයක්

calendar_today 2019 මාර් 21 - 13:30 remove_red_eye - 266  

IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්‍රියාකාරකමයි.

ඔබ මිලදී ගන්නා විද්‍යුත්, විදුලි, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 6ක වගකීමක් ලබාගත යුතු බව ඔබ දන්නවාද?

Read More

1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රු.බිලියන 6.4ක් විතර අහිමි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේදී ඇ.ඩො.මිලියන 7,164ක් වන අතර, 2018 දී 7,015ක් පමණි.

Read More

2018 වසරේ සංචාරක පැමිණීම්ද පෙර වසරට සාපේක්ෂව 3.1%ක වර්ධනයක් පෙන්වා ඇති අතර, ඉන්දියාව ප්‍රධාන වෙයි.

Read More

මිල සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ නැංවිය යුතු බව මංගල කියයි.

Read More

රුපියල් 50ක දීමනාවත් සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.800ක් දක්වා ඉහළ යන බව ඇමති මංගල කියයි.

Read More

අන්තර් භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහත වැටීම මෙම අඩුවීම සඳහා දායක වී ඇත.

Read More

මහ බැංකුව පෙන්වා දෙන පරිදි වෙළෙඳ හිඟය 2017 වසරේදී වාර්තා වූයේ ඇ.ඩො.බිලියන 9.6ක් ලෙසිනි.

Read More

මෙම පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදුකරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Read More

වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

Read More

2018 දෙවැනි භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන බව මහ බැංකුව කියයි.

Read More

’’අර්නස්‌ට්‌ ඇන්ඩ් යන්ග්’’ ආයතනය විසින් සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමති මංගල කියයි.

Read More

ඵලදායී කාන්තා සෞඛ්‍යයක් ගොඩනැගීම මූලික කර ගනිමින් මෙම සැසිය පැවැත්වෙන බව වාණිජ මණ්ඩලය කියයි.

Read More

IT-BPO සහ KPO ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විරහිත කලා උපාධිධාරීන් 1000ක් පුහුණු කිරීමට යෝජනාවක්.

Read More

එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව ඉදිරියේදී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම බව කියයි.

Read More

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට ඉන්දීය හා චීන වෙළෙඳ පොළට පිවිසීම සඳහා ක්‍රමෝපායන් සකස් කරන බවත් ඇමති මංගල කියයි.

Read More

නෝර්වීජියානු රාජ්‍ය ලේකම් මේරිඈන් හාගන් මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දෙයි.

Read More

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනාත්මක විග්‍රහයක යෙදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනි අයවැයයි.

Read More

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට කරන ලද ඉල්ලීම IMF විධායක මණ්ඩලය වෙත.

Read More

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් (රාජ්‍ය අමාත්‍ය) මේරියෑන් හේගන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි.

Read More

දේශපාලන දිවියේ තිස් වසරක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍ය මංගල සමරවීර හෙළි කරයි.

Read More

අනවශ්‍ය බලපෑම් සහ පදනම් විරහිත චෝදනාවලට ලක්ව ඇති බවත්, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම සමාගම් කියයි.

Read More

මෙහි ව්‍යවසායකත්වය, ඉංග්‍රීස කුසලතා සහ පරිගණක කේතකරණය පිළිබඳ පාඨමාලා පැවැත්වෙන බව සඳහන් කෙරෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා වන ඒ මහතා, එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.

Read More

පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිය ගුවන් සීමා තාවකාලිකව වසා දැමීම ඊට හේතුව බව කියයි.

Read More

දැන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ්සිටි වෙළඳ සැල්වලින්.

Read More

FATF මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.