saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 11051 hours ago

LATEST

ETI ෆිනෑන්ස් අර්බුදය විසඳීමට ක්‍රියාමර්ග රැසක් - මහ බැංකුව

calendar_today 2019 මැයි 03 - 19:55 remove_red_eye - 342  

මෙම ආයතනය 2017 අගභාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදයද ඇතුලත්ව 2011 සිට අක්‍රමිකතාවලට මුහුණ දුන්නේය.

සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙයි.

Read More

එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.

Read More

බැංකු පොලී අනුපාත අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

මැයි 2දා සිට මැයි 5දා දක්වා ෆීජි රාජ්‍යයේ, නාඩී නගරයේදී 52 වැනි වාර්ෂික රැස්වීම පැවැත්වෙයි.

Read More

AAT අවුරුදු උළෙල මෙම ප්‍රහාරය නිසා අවලංගු කර ඊට වෙන්කළ මුදල් සම්පූර්ණයෙන්ම ආධාරයක් ලෙස පරිත්‍යාග කරයි.

Read More

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සහනදායී ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම ක්‍රියා කරනවා.

Read More

ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල පහ යෑමෙන් ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය -2.3%ක් විය.

Read More

2018 වසරේ වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අවදානමට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මහ බැංකුව අවධාරණය කරයි.

Read More

ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.

Read More

2019 වසරේ පළමු මාස දෙක තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 29ක ශුද්ධ ගෙවීමක්.

Read More

ගුවන් ටිකට් පත් හා විමසීම් සඳහා අංක 1979 ඔස්සේ ඇමතිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයක්.

Read More

2019 වසරේ පළමු මාස දෙක තුළ 2018ට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,046ක් දක්වා 19.6%කින් පහළ ගිහින්.

Read More

එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල පොලී අනුපාත පහත දමන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක පැමිණීම් 30%වත් අඩුවිය හැකි බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.

Read More

මෙසේ ශ්‍රී ලංකා රුපියල 2019 අප්‍රේල් 22 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළදී 4.8%කින් අතිප්‍රමාණය වී තිබේ.

Read More

2019 පෙබරවාරි අවසන් වනවිට රටේ දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 6.0ක් වූ අතර, එය ආනයනික මාස 3.4කට සමාන විය.

Read More

බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.

Read More

VPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අතින් මුදල් ඇමති මංගල සමරවීරට.

Read More

2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.

Read More

සංචාරක ව්‍යාපාරයට පහර වැදීම නිසා ආර්ථික වශයෙන් ගොඩඒමට තිබූ එකම විසඳුමත් නැති වූ බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

Read More

ප්‍රහාරයෙන් ළමයි 45ක් ජීවිතක්ෂයට, ඔවුන් ප්‍රතිකාර ගන්නා රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හිඟයක් ඇති බව කියයි.

Read More

එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එරට පුරවැසියන්ට කියයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටේ ආර්ථිකයේ දුර්වලබව දෙගුණ තෙගුණ වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය නිසා නැවත දැනුම් දෙනතුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

Read More

රට වෙත පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම මේ වනවිට ගෙන ඇත.

Read More

පසුගිය සඳුදා දිනයේ ලන්ඩනයේ සිට කොළඹට පැමිණි යානයක no-shows ආසන 22ක් පැවති බව වාර්තා වෙයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියද අද 10.32කට විනාඩියක කාලයක් ගනුදෙනුවලින් බැහැරවනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.