උද්ධමනය 2019 අප්‍රේල් මස පැවති 3.6% සිට මැයි මාසයේදී 3.5% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වීම සැලකිය යුතු වර්ධනයකි.
Read More2018 අප්‍රේල් මස අවසානය වනවිට පැවති මෙම නිල සංචිත ආනයන මාස 4.1කට ප්‍රමාණවත් බව මහ බැංකුව කියයි.
Read Moreපළමු මාස හතර තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින්ද ඇ.ඩො.මිලියන 24ක ශුද්ධ ගෙවීමක් වාර්තා කරයි.
Read Moreවඩාත් ශක්තිමත් තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ ප්‍රයත්නයක් බව මහ බැංකුව කියයි.
Read MoreAAT සමාජ මෙහෙවර යටතේ නාරාහේන්පිට පිහිටි එම ආයතන පරිශ්‍රය ආසන්නයේදී මෙම පුණ්‍යකර්මය ක්‍රියාත්මක විය.
Read Moreඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, චීනය සහ බ්‍රිතාන්‍ය වැනි ප්‍රධාන රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක්.
Read More12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් පිරිස තෝරාගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.
Read MoreG20 වැඩසටහනට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පිටත්ව යෑමට නියමිත නිසා සංචාරය අවලංගු කළ බව තානාපති කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයෙන් ලැබෙන ණය ආධාර ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය ඇගයෙයි.
Read Moreශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
Read Moreහුවාවේ සමාගමට එරෙහිව එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සමාගමේ නිෂ්පාදන වෙත බලපෑමක් එල්ල විය.
Read Moreඅපනයන ක්ෂේත්‍රයේ නියුතු ඔබේ අයැදුම්පත, සියලුම අදාළ ලිපි ලේඛන සමග ජූලි 01 හෝ එදිනට පෙර යොමුකරන්න.
Read Moreජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා දැනට ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස කටයුතු කරයි.
Read Moreචීනයේ කුන්මින්ග් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමති කියයි.
Read Moreප්‍රාදේශීය සංවර්ධන බැංකුවට හිමිවූ මෙම ණය මුදල මගින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම අරමුණු කර ඇත.
Read Moreරටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මඟක්.
Read Moreහුආවේ සමාගම ලෝකය ඉදිරියේ නිරුවතින් සිටගෙන සිටින බව හුවාවේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ජෝන් සෆොල්ක් පවසයි.
Read Moreසිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.7.40කින් අඩුව තිබියදීත් මිල ඉහළ දමලා.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා වූ අවදානම පහත හෙළීමට තරම් තත්ත්වයක් දැන් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.
Read Moreමෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් නෑ.
Read Moreචීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් රුසියාව සහ හුවාවේ අතර නව ගිවිසුම අත්සන් කරයි.
Read Moreඋතුරේ සංචාරයක නිරත ඇමතිවරයා පවසා සිටියේ ණය නොලැබුණු අයට බැංකු සමග සාකච්ඡා කොට සහනදායී පිළිතුරක් දෙන බවයි.
Read Moreශ්‍රී ලංකන් කේටරින් සමාගම 2018/19 මූල්‍ය වසරේ 48%ක මෙහෙයුම් ලාභ අනුපාතයක්ද වාර්තා කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ගම්පහ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරයි.
Read Moreණය ප්‍රාග්ධන වෙළෙඳ පොළ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් උසස් කිරීම ඇතුළු සෙසු වර්ධනයන් සඳහා මෙය ක්‍රියාත්මකයි.
Read Moreයාත්‍රාවකින් පැමිණි 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකේය නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට හරවා එවයි.
Read Moreසංචාරක, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍ර ගණනාවකට මෙම පැකේජය සහන සැලසෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.
Read Moreබිංගිරිය ආයෝජන සැකසුම් කලාපය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ආයෝජන සැකසුම් කලාපය ලෙසිනි.
Read More