තේ මණ්ඩලයේ සභාපති ධුරයට ජයම්පති මොල්ලිගොඩ පත්කෙරේ
- 22 12 2019
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජයම්පත් මොල්ලිගොඩ මහතා පත්කර තිබේ.
බොගවන්තලාව තේ වතු සමාගමේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි (PIM) ආයතනයේ MBA උපාධිධරයෙකි.
ඔහු ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ද වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
