saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 10750 hours ago

LATEST

Facebook ශ්‍රී ලංකාව තුළ වෛරී ප්‍රකාශන පාලනයට යුහුසුළු වෙයි

calendar_today 2019 ජුලි 11 - 13:45 remove_red_eye - 358  

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පොදු ප්‍රතිපත්ති කණ්ඩායමේ සාමාජිකයන් මේ වෙනුවෙන් කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙකු කියයි.

’දේශපාලනයේ දශක තුනක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

මෙම සතොස ශාඛාව මෙරට තුන් වැනි සතොස මෙගා ශාඛාව සේම, දකුණු පළාතේ පළමු වැනි වැනි මෙගා ශාඛාවද වෙයි.

Read More

ප්‍රධාන විකුණුම් සහ පාරිභෝගික මෙහෙයුම් කිසිවක් නැවත ස්ථානගත නොකෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.

Read More

මෙම ව්‍යාපෘති සියල්ල මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

Read More

අද රටම වැඩ බිමක් බවට පත්ව, රටම සංවර්ධන කලාපයක් බවට පත් ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.

Read More

මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනී.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන බව මහානගර අමාත්‍යංශය පවසයි.

Read More

මෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.

Read More

2019 පළමු මාස 04 අවසානයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු.මිලියන 12,961කි.

Read More

මුල් මාස හතර තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති මෙහෙයුම් අලාභයත් රු.මිලියන 23,114 දක්වා ඉහළ ගිහින්.

Read More

2019 මුල් මාස හතර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු.මිලියන 11,143කි.

Read More

සංස්ථාවේ අභ්‍යාස පොත් 30%ක වට්ටමකින් ඉසුරුපාය අලෙවි සැලෙන් මිලට ගතහැකි බව කියයි.

Read More

විදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යංශය එකාබද්ධව සංවිධානය කරයි.

Read More

අවුරුදු 18- 45 අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත බව පැවසෙයි.

Read More

නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහයද අපේක්ෂා කර තිබේ.

Read More

හුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.

Read More

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර මෙම අවබෝධතා ගිවිසුම ඇති කරගෙන තිබේ.

Read More

වර්තමානයේ සමාජ මාධ්‍ය ජනප්‍රිය මෙවලමක් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් කියයි.

Read More

මෙම වැඩසටහන කාන්තාවන්ට ව්‍යවසායකත්ව පුහුණුවක් ලබාදීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කෙරෙයි.

Read More

වර්ල්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට රජය සූදානම් වෙයි.

Read More

වට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ වූ විට තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු ගෙනි.

Read More

ප්‍රථමවතාවට ලංකාපේ - ජේසීබී හර කාඩ්පත් නිකුත් කිරීම එමසීබී බැංකුව විසින් සිදුකරයි.

Read More

ඩො.මි. 500ක වසර 10ක පරිණත කාලයක සහ ඩො.බි.1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර දෙකක්.

Read More

පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වැනි මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි.

Read More

MICE (Meetings Incentives Conventions and Exhibitions) ප්‍රවර්ධන ක්‍රියාකාරකමක් ලෙස මෙය සංවිධානය වී ඇත.

Read More

උද්ධමනය 2019 අප්‍රේල් මස පැවති 3.6% සිට මැයි මාසයේදී 3.5% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වීම සැලකිය යුතු වර්ධනයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.