පාරිභෝගිකයන්ට ලබාදුන් බදු සහනය ජනතාව වෙත සත්‍ය වශයෙන්ම ලැබෙනවාද යන්න සොයාබැලීම සිදුකරන්න.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.
Read More2018 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 280ට සාපේක්ෂව 2019 එම මාසයේදී මිලියන 204ක් ලෙස ඇස්තමේන්තු කරයි.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ දිරිමත් කිරීමේ පවතින ණය යෝජනා ක්‍රම සමාලෝචනය කර වඩාත් පුළුල් ආකාරයකින් ක්‍රියාවට.
Read More2019 වසරේ පළමු මාස 9 තුළදී වෙළෙඳ හිඟය 2018 ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 2,341කින් අඩුවී ඇත.
Read More2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව ආචාර්ය කුමාරස්වාමි සහභාගි වන අවසන් මාධ්‍ය හමුව විය හැකිය.
Read Moreයුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය.
Read Moreහොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම් ලේකම්වරයා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය වේ.
Read Moreශ්‍රී ලංකන්, 36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී දස්කම් දක්වයි.
Read Moreතිරිඟු පිටි මිල ඉහළ නැංවීම ප්‍රතිසංශෝධනය කර, ඒ පිළිබඳ සියලු බේකරි හා වෙළෙඳ සැල් දැනුවත් කළ බව ප්‍රීමා ශ්‍රී ලංකා කියයි.
Read Moreපිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් පහකට අවසර දෙමින් සභාපති ගෙදර ගිහින්.
Read Moreඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයකි.
Read Moreවංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව මහ බැංකුව කියයි.
Read Moreවත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉල්ලා අස්වන අතර, මුදල් ඇමතිගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුවනු ඇත.
Read Moreමහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් පුරා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ඔහු කටයුතු කළේය.
Read Moreමෙම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර මුදාහැර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
Read More- ෂී ජින්පිං, ට්‍රම්ප්, පූටින්, මෝදි, මහතීර් ආදී ලොවම දේශීයත්වය ගැන කතා කරද්දි, අපි කුමක් කරමුද? - ආචාර්ය නාලක ගොඩහේවා
Read Moreකාබන් ශුන්‍ය සංවර්ධනයකින් (Decarbonization) ඔබ්බට ශ්‍රී ලංකාවේ අපටත් විකල්පයක් නෑ - මහාචාර්ය සරත් කොටගම
Read Moreවිගණන කණ්ඩායම් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවට වූ මහ බැංකු නිවේදනය ගැන හිටපු අධිපති කතා කරයි.
Read Moreමේ සම්බන්ධයෙන් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12දා නිකුත් කළ නිවේදනය කරුණු දක්වයි.
Read Moreලාෆ්ස් ගෑස් සමාගම විසින් ඇනවුම් කළ මෙම ගෑස් තොගය ඔවුන්ගේ හම්බන්තොට ගබඩා පර්යන්තයේ රඳවා තබයි.
Read More13දා ඇරඹි ප්‍රදර්ශනයට රටවල් 12කට අධික ප්‍රමාණයකින් ව්‍යාපාරිකයන් 200කට අධික ප්‍රමාණයක් සහභාගී වෙති.
Read Moreයමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.
Read Moreමහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කි.
Read More- MCC ගිවිසුම ගැන අදහස් දක්වමින් හිටපු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරයි.
Read Moreමෙරට ප්‍රථම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය වන One Galle Face අද ජනතාව සඳහා විවෘත වන බව ෂැංග්‍රි-ලා සමූහය කියයි.
Read More- රට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කරන බවට අගමැති කළ ප්‍රකාශයට හිටපු අධිපති කබ්රාල් ප්‍රතිචාර දක්වයි.
Read Moreලෝයල්ටි කාඩ්පත එළිදකින අවස්ථාවේදී සතොස පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් රැසක් අත්විඳීමට අවස්ථාව.
Read Moreමිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකාව කියයි.
Read More