ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2020 නිකුත් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ, ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020 වාර්ෂික ප්රකාශනයේ 43 වැනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.
පහසුවෙන් ගෙනයා හැකි ආකාරයෙන් සකස් කොට ඇති මෙම ප්රකාශනයෙහි, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක ලෝකයේ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය. රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14ක් යටතේ නවතම දත්ත ඇතුළත් වේ.
-
M.P.H.Sawanathilaka Monday, 26 July 2021 06:12 PM
2019 A/L වලට අදාල දත්ත පමනක් ලැබෙනව නම් උචිතයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
